නියම ඈන ගෙනිල්ල
පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවාට පහර දිමට තැත් කලේ එම සේවයකයා භාවනා නොකල නිසා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
අදාල පුද්ගලයා මේ දක්වා පැමිණිලලක් හෝ කර නැති බවද කී පොලිස් මාධ්‍ය...