නියම ඈන ගෙනිල්ල

Shand5008

Active member
  • Jul 2, 2017
    195
    74
    28
    නියම ඈන ගෙනිල්ල

    පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක‍්‍රියාකරුවාට පහර දිමට තැත් කලේ එම සේවයකයා භාවනා නොකල නිසා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

    අදාල පුද්ගලයා මේ දක්වා පැමිණිලලක් හෝ කර නැති බවද කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරිනියක් දුෂණය කරන බවට පොලිස්පතිවරයා තර්ජනයයක් සිදු නොකල බවද සදහන් කලේය.

    සියළු පොලිස් නිලධාරීන්ට මානසික ඒකාග‍්‍රතාවය වඩවන ව්‍යායාමයක් ලෙස භාවනා කරන්නැයි චක‍්‍රලේක මගින් දන්වා ඇතැයි ඔහු පැවසූ විට පොලිස්පතිවරයා සුළු සේවයකයාට පහර දෙන්න පැන්නේ මානසික ඒකාග‍්‍රතාවය නැතිවීමෙන්දැයි මාධ්‍ය විමසූ ප‍්‍රශ්නයකට දෙන්නට හරි හමන් උත්තරයක් නොතිබින

     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොක්කුද බන් මෙතන ඉන්න ඔක්කොම පිස්සු නෙ කෙලින්නෙ... වගකීමකින් කතා කරන එකෙක්වත් නෑ.. අඩු ගානෙ මාධ්‍යවේදියො ටික හරියට ප්‍රශ්නයක් අහනවද ? එකෙක්ට උත්තර දෙන්න කලින් තව එකෙක් අහනව පොන්න හැත්ත:angry::angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ වගේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ කමෙන්ට් කියෙව්වම දුක හිතෙන්නේ නැත්තේ ඇයි?

    මහින්ද සහ බයි නඩය පචවෙයි..
    ආර්ථික චක්‍රවර්ති බන්දුල දහඩිය පිහදමමින්,
    කණ්නාඩිය ගලවනවා දානවා..
    වේලාවකට කට උත්තර නැතිවෙනවා..
    ඵකම දේ දොඩවනවා..
    අහන ප්‍රශ්ණ මග හරිනවා..
    අන්තිමට විවාදය ජයගන්නේ යහපාලනය,
    බැඳුම්කර ගනුදෙනුවෙන් මිලියන63000 ක් ලාභයි...
    ලක්ෂ 15 ක් වුන ඉතිරි කිරීම් බැංකු ගිණුම් හිමියන්ට 6% සිට 12% දක්වා පොලිය වැඩිවී සෙත සැලසී තිබෙනවා....
    ප්‍රමාද වී හෝ තාර්කිකව, විශ්ලේෂණාත්මකව තොරතුරැ ලබාදුන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට දූෂණයට ඵරෙහි ජනතාවගේ ප්‍ර‍ණාමය...
    වැඩි විස්තරයක් අවශ්‍ය අයට ගිරය විශේෂ විවාදය පහත ලින්ක් ඵකට ගිහින් බලන්න..

    බෝනස් ඵකක් විදිහට මහින්ද සහ කබ්රාල් ඵකතු වී කල මහා බැඳුම්කර වංචා ගැනද දැන ගත හැක..


    https://www.youtube.com/watch?v=pYw0S3EOu-M&list=PLZk-Y8bdMhikBFNNNB8t-46J0QJ2w-DOY&index=1

    11836904_982956651754627_811500404339114548_n.jpg

     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    1000 talks දුන්නේ නම් personal number දීල හොර අල්ලන්න සහය වෙනවා කියල :eek:
    ගැහුවා නම් ගැහුවා කියපන්කො මානසික පයියක් කියවන්නේ :growl:
    ඕක බලන ඕන එකෙක්ට තේරෙනවා මුන්ට කොන්දක් පණ නැති හැටි :angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    1000 talks දුන්නේ නම් personal number දීල හොර අල්ලන්න සහය වෙනවා කියල :eek:
    ගැහුවා නම් ගැහුවා කියපන්කො මානසික පයියක් කියවන්නේ :growl:
    ඕක බලන ඕන එකෙක්ට තේරෙනවා මුන්ට කොන්දක් පණ නැති හැටි :angry:

    ඔව් බන්. කෙලින් වැඩ නම් කියන්න ඕනේ. භාවනා කරන්න කියලා තිබ්බේ ඔක්කොටම. නොකරපු එකාට ගැහුවා තමයි කියලා. ඕකුන් ඔක්කොම ඒකයි බන්. බොරුවට සිල් රෙදි පටලවන් හිටියට ඔක්කොම එකම ජාතිය තමයි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොක්කුද බන් මෙතන ඉන්න ඔක්කොම පිස්සු නෙ කෙලින්නෙ... වගකීමකින් කතා කරන එකෙක්වත් නෑ.. අඩු ගානෙ මාධ්‍යවේදියො ටික හරියට ප්‍රශ්නයක් අහනවද ? එකෙක්ට උත්තර දෙන්න කලින් තව එකෙක් අහනව පොන්න හැත්ත:angry::angry:

    :baffled: sirawata epa una eka balala.