සිංහලයා ජාතිවාදියෙක්ද?
සිංහලයා ජාතිවාදියෙක්ද?
කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?
1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට
ඉංග්රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්,
තමන්ගේ පන්සල් වල.
2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර...