මේකනම් ලංකාවේ නෙවෙයි බන්.. අපිට දෙන එකත් මෙහෙදි උඩ අරින්නේ නැහැ..ඒකත් දකුණු ඇමරිකාවෙන් ගුවන්ගත කරලා තමයි ලංකාවට ගේන්නේ...අද එනවද කොහෙද මොකක් හරි ට්‍රයල් එකකට.අපිට පේන එකක් නැහැ මන් හිතන්නේ. නොර්මල් ප්ලේන් එකක් යනවට වඩා දෙගුණයක් උඩින්ලුනෙ තියෙනවා කියන්නේ :D:D