1. FighterFish

    ප්‍රහාරක ගුවන් යානාවල පරම්පරා

    ගොඩාක් උඩට.. අගේ ඇති වැඩක් සහෝ... ආසාවෙන් හිටියේ මේ වගේ දෙයක් දැනගන්න.
  2. FighterFish

    porn වල ඔස්කාර් සම්මාන (AVN)

    බුදු අම්මෝ....
  3. FighterFish

    මොලේ තරම මනිමු.කවුද වැඩ්ඩා

    පට්ට ආර්ටිකල් එක මචෝ... බම්පියෝ...
  4. FighterFish

    සර්ප දෂ්ටනයකදී

    අවුලක් නැහැ මචන්..ඒම හොඳනම් අවුලක් නැහැ.. අනුන්ගේ පොස්ට් එකක් හරි කමක් නැහැ ටිකක් ලස්සන කරලා ආයේම දාන එක..අපිටනම් එහෙම පුරුදු නැහැ බන්... 1. 2.
  5. FighterFish

    +++එළකිරි දුම්රිය අංගනය+++

    කවුද එකෙක්?? :P:P:P හැබැව මටද කොහෙද වැරදිලා තියෙන්නේ... 570 Alberta එකනේ ඒ සිද්ධියට මුණ දුන්නේ.. අහල තියෙනවා බන් කොටි එන්ජින් එකක් අල්ලන් ඒකෙන් මුළු ටවුන් එකකටම කරන්ට් එක නිපදවා ගත්තා කියල.එතකොට මේ එක නෙවෙයි ද? M6 වගේ එකක් ද ඒ? දන්නවනම් කියහල්ලකෝ ඒක ගැන කවුරු හරි.. :rolleyes::rolleyes::rolleyes:
  6. FighterFish

    සර්ප දෂ්ටනයකදී

    සර්ප දෂ්ටනයකදී සුභ දවසක් මචන්ලා....හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන නුලක් දාන්න හිතුවා.මේ මෑත දවසක මගේ ළගම ඥාතියෙකුට සර්පයෙක් දෂ්ට කළා,ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි උනා.ඔය හේතුව නිසාම මන් පහු ගිය ටිකේම පොඩ්ඩක් නෙට් එක සහ පොත පත කියවලා පොඩි අයිඩියා එකක් ගත්තා ඒ වගේ වෙලාවක මොකක්ද කරන්න...
  7. FighterFish

    Canon vs Nikon ---best pic

    එහෙම කියන්ඩ තරම් වෙනසක් නැහැ මහත්තයෝ..හරියට පොටෝ එකක් ගන්න දන්නවනම් ඔය කොයි එකත් එකයි.ඒක ගැන බය වෙන්න එපා.තමන්ගේ අවශ්‍යතාව අනුව කැමරාව තෝරාගන්න.අනික ඉතින් entry level, mid range & professional කියලා කැමරාවලත් වර්ග තියෙනවනේ.mid range නිකොන් එකකුයි entry level කැනන් එකකුයි compare කලොත් එන්නේ...
  8. FighterFish

    Canon vs Nikon ---best pic

    එහෙම අවුලක් නැහැ බ්‍රෝ..එක එක්කෙනාගේ ටේස්ට් එක අනුව වෙනස් වෙනවා මචන් canon ද nikon ද කියන එක..සමහරු nikon එකේ shutter sound එකට ආසයි, තව සමහරු canon එකේ interface එකට ආසයි.කොයි වෙනස තිබුනත් ඒක සාපේක්ෂයි බන්.මන් ඔය දෙකම use කළා.දෙකම වරදක් නැහැ.canon ලගේ සීන් එක බන් ෆොටෝස් වල පොඩි color...
  9. FighterFish

    +++එළකිරි දුම්රිය අංගනය+++

    626 මන් දන්න තරමින් විශේෂයක් නැහැනේ බන්.. කොටි අල්ලාගත්තේ 569 Ontario එක.. සුනාමියට සෙට් උනේ 591 Manitoba එක..626 කෙලින්ම උඩරට ගමන් වලටම වෙන් කරලා තිබුන engine එකක් කියලනම් අහල තියෙනවා.. ( since 1961 )
  10. FighterFish

    Axio hybrid Vs Honda grace Hybrid?

    මම ඔය වාහන දෙකම අතගාලා තියෙනෝ..මගේ මතය අනුව නම් මචන් ඒ දෙක compare කරන්න අමාරුයි වගේ බන්.. axio එකයි grace අහසට පොළොව වගේ බන්..axio එක තෙල් කරනවා තමයි, ඒ උනාට grace එකේ තියෙන options එක්ක හැරෙන්න ටිකක් අමාරුයි වගේ.grace එක නිකන් භවන වගේ යකු.එකට ඇවිත් තියෙන sensors එහෙම පට්ටයි බන්.කෙලින්ම owner ට...
  11. FighterFish

    ලොව නවීනතම බිහිසුණුම ආරක්ෂිතම ටැංකිය

    මේක කොහේ භාන්ඩයක්ද මචන්...
  12. FighterFish

    HONDA GRACE HYBRID 2014 - 2015

    බම්ප්
  13. FighterFish

    2015 ගෙවුන හැටි

    හැබෑව.. වැනි වැනි උන්නා මිසක් කොරගත්ත දෙයක් නැහැනේ බන්..
  14. FighterFish

    ජොකාගෙන් බ්‍රා එකක්

    මාරම දුකයි ඕයි ජොකා කපනවා දකිද්දී... තියෙන්නෙත් එකයි දෙකයිනේ බන්...
  15. FighterFish

    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු

    පට්ට වැදගත් මචන්...

    No contents