සේවය පැහැර හැරීම නිසා දේෂපාලකයන්ට දඩුවමක් දිය යුතු නොවේද ? පාස්කු ප්‍ර්හාරය පිලිබඳ වාර්තාව කියෙව්වාම තේරෙනවා ඉතාමත් පැහැදිලිව සේවය පැහැර හැරීමක් සිදුවී ඇති බව ජනපති,අගමැති, රාජ්‍ය ආරක්‍ෂක ඇමති මගින්. :no:
Costa Concordia නැව කැප්ටන් ගෙ වරදින් අනතුරට ලක්වී මිනිසුන් තිස් ගානක් මැරුනා. කැප්ටන්...