1. G

    🔹.අතවර ශාපය

    කොටාගේ අවධානය පිණිසයි
  2. G

    Chamathka Lakmini

    Epic Harley Quinn Wanna be Fail
  3. G

    වාලම්පුරියක්

    දිනය පෙන්වන්න:yes: op උඹ අරූගේ ෆේස්බුක් නම මැකුවට අයි ඩී නොම්මරේ මකලා නෑ :P මේ වීඩියෝ ටික බලපං වාලම්පුරියක් නම් මේ පහත තියෙන දේවල් කරන්න පුලුවන්:yes: 1XrmFTBxF1Y _BXNOvM2RHM nqP5r9uchaY
  4. G

    10$ කින් 44000$+ උපයන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක&#3

    op උඹ ලියාපු හෑල්ල උඹම කියවලා බලපං. ගුඩ් ලක් විත් දැට්;)
  5. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    ඊයේ දොස්තර මහතෙකු හමුවීමට ගියෙමි. මොකක්දෝ ස්කෑන් එකක් කරලා එහෙම කිසි අවුලක් නෑ කිව්වා. fat liver කියලා කිව්වා. exercise කරන්තන කිව්වවා. තව යූරීන් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න ඇති කියලා බෙහෙත් දුන්නා. දැන් නම් අවුලක් නෑ. රිප්ලයි කරපු දුක සැප අහපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං:love::D
  6. G

    අසහන කාරයෝ

    අද නම් කොටා මාට්ටු වෙනවා:lol:
  7. G

    අසහන කාරයෝ

    ad space available for අසහන Advertisement/s
  8. G

    අසහන කාරයෝ

    ad space available
  9. G

    මේ පැකින් එක

    shanthi plastics eken ahanna
  10. G

    මම CCTV බිස්නස් එකක් කරන්නේ......

    ඔයගේ net profit එක එක සමානයි නේද? ලොකු වැඩක් ආවත් පොඩි වැඩක් ආවත් අන්තිමේදී එක වගේ මාසික ආදායමක් මට නම් පේන්නේ. ඔයාගේ ෆීල්ඩ් එකේ මට දැනුමක් නැහැ ඒත් net profit එක වැඩි කරගන්න ට්‍රයි එකක් දෙන්න. ඔහේ කරගෙන යන්න එපා. ඕක ලිව්වට මදි මචං. ටාගට් එකක් හදාගන්න. ඒ කිව්වේ මම මේ මාසේ net profit එක ලක්ෂයක්...
  11. G

    දැරියක් පිරිමි ළදරුවෙකු කෙලෙසයි.

    කූ මාර උයා.:eek: බැන්දට පස්සේ ඔයා වැඩිහිටියෙක් වෙලා නේ. කෝමද පවුල් ජීවිතේ එහෙම:D
  12. G

    ලංකාවේ real කෙල්ලෝ ඉන්න හොද චැට් site මොනාද?

    කොල්ලොන්ගේ නම් වලින් කොල්ලෝ විදියට ඉන්න උන් කීප දෙනෙක් ඉන්නවා. නම් කිව්වොත් පාව් නේ ආනේ කෙල්ලෝ නේ :lol: විස්වාස කරපං සමහර කෙල්ලෝ මේකේ අකවුන්ට් කීපයක් තියෙන උන් ඉන්නවා. උංගේ පොදු ලක්ෂණ හැම අකවුන්ට් එකෙන්ම මතු වෙනවා:lol: පුලුවන්නම් හොයාගනින්;)
  13. G

    ලංකාවේ real කෙල්ලෝ ඉන්න හොද චැට් site මොනාද?

    විසාකා පසි වොෂ්. ඕන හුත්තක් ක්ලීන් කරයි.:lol:
  14. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    දැන් හවසට ගෙදර යද්දී දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා. වතුර බොන එක නම් අඩුම අඩුයි
  15. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    උතුර දකුණ තියා එලි වෙනවා රෑ වෙනවා දන්නෙත් නෑ බං. නොසැලකිලිමත්කම තමා ඉතින්. කොයි දේත් වැඩිය කරන්න ගියාම අනිත් දේවල් අතපසු වෙනවා. :(
  16. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    තෑන්ක්ස් මචං මට තේරෙනවා ඔයා කියන දේ. මම යනවා දොස්තර කෙනෙක් හම්බු වෙන්න. ස්මිත් කොලුවා නම් සුවර් නෑ:lol: ඌව සමූහ දූසනේ උනා සති ගාණක්ම:lol:
  17. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    උස 5යි 10යි බර 90ක්ද කොහෙද බං:( වතුර බොනවා හොරයි.
  18. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    අනේ බං උඹේ රිප්ලයි එක කියෙව්වා විතරයි ආයෙත් කැක්කුම වැඩි උනා වගේ. අම්මපල්ලා රිදෙනවා බං. කලුබෝවිල යන එකද හොඳ ජයවර්ධනපුර යන එකද?
  19. G

    කිරියේ දොස්තරලා නැද්ද?

    ඒ මොකද බං? ආයෙත් රිදෙනවා මචං හෙට උදේට හොස්පිටල් එකට යනවා දැන් පුලුවන් තරම් වතුර බොනවා:( ඔපරේෂන් කලොත් ගොඩක් රිදෙනවද බං? දවස් කීයක් ඉන්න ඕනෙද? බයයි බං දැන් නම්:sorry:
  20. G

    number plate holder.

    අන්නේකයි මං කිව්වෙත්;) ඕක සුටුස් ගාලා ගලවගෙන ගිහින් මොකෙක් හරි වාහනේක හයි කරන් ගිහින් ගේමක් දුන්නොත් පොලිසියේ ලගින්න වෙනවා:lol:

    No contents