වාලම්පුරියෙ හිල ඇතුළට පියිය දාලා ගහපන්. 
වාලම්පුරියේ සයිස් එක කම්පෙයාර් කරන්න වෙන්න ඇති. නැත්තම් උගෙ නම සම්පත් රේඛා වෙන්න ඇති.වාලම්පුරියෙ හිල ඇතුළට පියිය දාලා ගහපන්.
![]()




දිනය පෙන්වන්න
op උඹ අරූගේ ෆේස්බුක් නම මැකුවට අයි ඩී නොම්මරේ මකලා නෑ
මේ වීඩියෝ ටික බලපං
වාලම්පුරියක් නම් මේ පහත තියෙන දේවල් කරන්න පුලුවන්









පත්තරයක් හරි Ticket එකක් හරි තියලා ගන්න කියන්නෙ දිනය පෙන්නන්න,
බයර් බිස්නස් එකට එන්නෙ සල්ලි අරගෙන ඒ කියන්නෙ සමහර විට ලක්ශ ගානක් / කෝටි ගානක් කැෂ් අරන් එන්නෙ,
සමහරු සල්ලි පෙරෙත කමට තමන් දැකල වත් නැටි shell වලට බිස්නස් කතා කරනවා, ඉතින් බයර් ඇවිත් නිකං රස්තියාදු වෙනවා,
බයර් කියපු ගමන් අද ඩේට් එක තියෙන මොකක් හරි එක්ක ෆොටෝ එකක් එව්වම බයර් දන්නවා බඩු මුන්ගෙ අතේ තියෙනවා කියලා,
තව දෙයක් තමයි අතරමැදියො නැතුව වැඩේ කරන්න, මොකද ඔය ශෙල් එකක් අයිතිකාරයා විකුනන්නෙ ලක්ශෙකට නම් අතර මැදියො ලක්ශ 100 ක් වත් එකතු කරලා තමයි බයර් ට ගාන කියයන්නෙ

me inne uva province eke nama giya nidan karayek mu dannawa wistara![]()


uta business eka karala purudui wage. me inne uva province eke nama giya nidan karayek mu dannawa wistara![]()
uta business eka karala purudui wage.

ජිවිතේ නොකරපු බිස්නස් එකකට තියෙන්නෙ බඩු පොට් එකක් නොදාපු එක විතරයි,
ඒකත් කරේ නැත්තෙ යාලුවො ටික නයට #කන්න එනවා කියලා දන්න හින්දා,![]()
ඕවා කරලා හම්බ කරපු සතයක් නම් නැ, ඒත් ගත්ත අද්දැකීම් වල වටිනාකම මෙච්චරක් කියලා කියන්නත් බැ,