1. G

    අද්භූත වස්තුවක් හිරු අසල ගැවසෙයි

    ඔරියන් තුමාගේ යානාව:rofl:ගිය පාර නාපු නෑමට රෙදි වේලන්න ඉරටම ගිහිං :yes:
  2. G

    දැම්ම යකෝ

    කුරුටු ගාලා වරෙං බං:D
  3. G

    දැම්ම යකෝ

    උඹ ක්‍රිස්තියානි ද?:rolleyes:
  4. G

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපං:angry::angry: අනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්
  5. G

    Elakshan Problam :(

    bather you put tha elekshan? me went
  6. G

    ඉන්දියාවේ_යාචකයන්_නිපදවන_හැටි

    x0_y4EPSMWI මේක බලපං පට්ට:yes:
  7. G

    Best Hosting Provider with Support

    you know nothing john snow :P ගුඩ් ලක්:rofl:
  8. G

    දැම්ම යකෝ

    8ටත් කලින්? :rolleyes:කෝ දාපං බලන්න තීන්ත ගාපු ඇඟිල්ලේ පොටෝ එකක්
  9. G

    Elakshan Problam :(

    do no warry bather. shit hapaan even in elakshan. you go gramasewaka. told you name no. he gave paper you and go elakshan palace and told people i had gramasewaka paper. the people had took you as ok. now you put elakshan to pohottu seenu or ali. to put elakshan correct you cross the box with...
  10. G

    කාටද මතක මේවා?

    mageth eka yaluwai bn inne anith un okkoma badala game tiya rateth na:P
  11. G

    Best Hosting Provider with Support

    namecheap එක පට්ට බං :D මගෙත් වෙබ් සයිට් කීපයක් හොස්ට් කරලා තියෙනවා. උන්ගේ කස්ටමර් සර්විස් නම් එලම තමා. 1and1.කොම් එක එහෙම නම් පජාතයි. උන්ට කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ. namecheap එක බය නැතුව පාවිච්චි කරපං. මම දැන් සෑහෙන කාලෙක ඉඳන් උන්ගේ ප්‍රොඩුක්ට්ස් පාවිච්චි කරනවා:yes:
  12. G

    කාටද මතක මේවා?

    :angry::angry: මම තාම බැන්දෙත් නෑ බං තාම තිහේ මුල් බාගේ ඉන්නේ:P
  13. G

    IT ෆීල්ඩ් එකේ උඹලා ගන්න වැටුප Share කරමුද? අදහසක&#3

    මට අක්කර දහයක පොල් වත්තක් තියෙනවා ඒකේ ආදායමෙන් මම ලෝකේ පුරා ඇවිදිනවා. මම තමයි මෙත්තා පදනමේ නිර්මාතෘ පෙත්තා:P - උපුටාගැනීමකි
  14. G

    කාටද මතක මේවා?

    අපි පොඩි කාලේ අම්මා අරන් දුන්න ඒවා මචං. මම තාම බැඳලවත් නෑ බොල කොහේ නාකි වෙන්නද:P
  15. G

    කාටද මතක මේවා?

    :rofl: 30-35 age
  16. G

    කාටද මතක මේවා?

    පරණ පොත් වගයක් අස් කරද්දී හම්බුනේ. 98දී ගත්තු එකක්. ඒ කාලේ කරපු ලොකු ආයෝජනයක්:D මට නම් ඕකෙන් මොනාද තෑග්ගක් හම්බුනා මතකයි. මේවා දැන් මුදල් කරන්න බැරුව ඇති නේද?:confused: ඔයාලා ලඟත් මේ ඉතුරුම් සහතික තියෙනවානම් දාමු බලන්න:D

    No contents