කොහොමද මහින්ද අපිට ෂුවර් නැහැ කියලා දන්නෙ.නිකම් බබා පාට් දාන්න එපා ගූ බායි.:lol::lol:
සරත් ෆොන්සෙකා යුද්දෙ දිනපු එකට වෙහෙසුනු ට්රැක් රෙකොඩ් එක මතකද?
මහින්ද කරුනා,පිල්ලෙයාන් දයා මාසටර් නිදහස් කරපු ට්රැක් රෙකොඩ් මතකද?
ෆොන්සෙකා එක LTTE කාරයෙක් නිදහස් කරලා නැහැ.හමුදා කදවුරක් ඉවත් කරලා නැහැ.
මහින්ද...