සරත්ට, කරන්නාගොඩට යුද්දෙ ඉවර උන ගමන් නිලවලින් ඉල්ලා අස්වෙන්න කිව්වෙ ඇයි?
සරත්ගෙන් ඉල්ලා අස්විම අරන් එකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරිකමට පත් කරලා බලතල දෙනවා කියලා නොදි හිටියෙ ඇයි?
කරන්නාගොඩ ඉල්ලා අස්විම බාරදුන්නෙ ඇහෙ කදුලු පුරොගෙනලු.සන්තොසෙ වැඩිකමට වෙන්න ඇති.:lol:
ශවෙන්ද්‍ර කරන්නෙ කඩෙ යාම සමග...