I phone හොදයි මම පාවිච්චි කරන්නෙ 7 ඒකක් ඔයා ගන්නවනම් 6S වලින් ඒහා ඒකක් ගන්න. ඒ කියන්නෙ 6 ටිකක පරන නිසා. 7 ,8 mehen gannawanam Abance Futureworld walin ganna Iphone agent kenekgen ganna Oya android ewata wada Iphone hodai.security hodatama hodai. Oya data recovery android wage leseyen karanna...