හේමනලීන් ගේ පරණ මතක

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේ අප හැරගොස් ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් පරපුරේ අවසන් පුරුක් අතලොස්සෙන් එකෙකි !!


    ඔබතුමාට නිවන් සුව !!
     

    blue_in_rio

    Well-known member
  • ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළොවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු :(:(



    හරිම දුකයි බන්.පොඩි කාලේ අපිට ගොඩක් හොඳ හොඳ දේවල් රූපවාහිනිය හරහා උගන්නපු මනුස්සයෙක්.මොනව කරන්නද ඉතින්, සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...... :sorry::sorry:

    ඔබට නිවන් සුව ලැබේවා !!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මතක විදියට හුම්මානෙත් ගොඩක් ෆේමස් උනේ 9.5 නිසා