මම වඩාත්ම කැමති ගායකයාගෙ මම කැමතිම ගීතයක් මේ. සෝමතිලක ජයමහ මහත්මයාගේ හැම ගීතයකම වගේ ගැඹුරු තේරුමක් තියෙනවා.
ගොඩක් දවසක ඉඳන් මේ thread එක කියවගෙන එන්නෙ, එලකිරියෙ දැකපු වටිනාම thread එක කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඔබලා සැමට තවත් ඉදිරියට මේ වටිනා කර්ථව්යය කරගෙන යන්න ධෛර්යය ලැබෙන්න කියලා...