Djtharindur Apr 14, 2012 එසේම වේවා!!! ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!
එසේම වේවා!!! ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!! එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!
sanath ekanayake Apr 14, 2012 ආකාෂ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා...සදා තුමේහ අනුරක්ඛංතු!!!!! ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ සූර්ය මංගල්‍යයක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා!
ආකාෂ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා...සදා තුමේහ අනුරක්ඛංතු!!!!! ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ සූර්ය මංගල්‍යයක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා!
PavaniLGiz6 Apr 14, 2012 Sambudu saranin, devi rakawaranen, obatath paule samatath, sathuta, saubhagya, nirogeebawa, sapiri, siyalu pathum itu wana, subama suba nawa wasarak wewa!!
Sambudu saranin, devi rakawaranen, obatath paule samatath, sathuta, saubhagya, nirogeebawa, sapiri, siyalu pathum itu wana, subama suba nawa wasarak wewa!!
coolkasun Apr 13, 2012 සරුවට ඇතිද ඔහේ, කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ, කොටහක් මටත් අරන් අනේ, එනවද ලැබූ මේ නව වසරේ