thread එකේ පළවෙනි post එක බලලා කතා කරපන්, මේක මගෙයි kraziyගෙයි දෙන්නගෙම thread එක. කවුරු කොහොම reply කළත් අපි දෙන්නගෙන් ඕනෙ කෙනෙක්ට reply කරන්න පුලුවන්. උඹට ඒක ගැන ප්රශ්නයක් තියෙනවද? :rolleyes::rolleyes::rolleyes:
උඹට software එකේ නමත් කියලා තියෙනවා නං, ඒක හොයා ගන්න බැරිකම හරි, ඒකෙන් වැඩ කරන්න...