uber එකේ සල්ලි යන්නෙ account එකට, pick me එකේනම් අතට ගන්න පුළුවන්. ඒත් දැන් ඉල්ලමු වැඩි uber එකට කොළඹ පැත්තෙ.
app එකෙන් බලන්න පුළුවන් දුවපු hair ගාන, ඒත් hire නෑ කියල privet hire ගියොත් කොහොමද හොයන්නෙ?
එහෙනමනම් හොඳ විශ්වාසවන්ත කෙනෙක් හොයාගෙන වැඩට බැහැපන්.