ඔබතුමා වගේ උගතෙක් එක්ක සංවාදෙකට aawe වැදගත් විදිහට කතා කරන්න, ඒත් පේන විදිහට ඔබතුමා මම කියපු දේවල් වලින් අපහසුතාවයකට පත් වෙලා කියල පේනව. එකනෙ මේ එකට එකක් ගැලපෙන්නෙ නැති අන්දබූත කියවන්නෙ.
හොඳයි හොඳයි ඔබතුමා කැමති දෙයක් කියල ඔය රිදුනු සිත සනසවා ගන්නකෝ. මම ආයෙ ඔබතුමාට කරදරයක් නොවී ඉන්නම්.