1. kickmeo

    ඇමරිකන් කාරයගේ බයිට් එක

    ඇමරිකන් කාරයගේ බයිට් එක දැන් ගඩාභියත් කොහොම හරි ඉවර කරා කියමුකෝ ඉට පස්සේ ඇමරිකන් කාරයගේ බයිට් එක මොකා වෙයිද.?:confused:
  2. kickmeo

    මන්ද බුද්ධික ක්‍රිඩාව

    මන්ද බුද්ධික ක්‍රිඩාව miq.shod yeõf,dla md¾laysoS mej;s jhi wjqreÿ 18ka my< wka;¾mdi,a r.aì wjika uy ;r.fhaoS mrdchg m;a ;¾iagka l%svlhska yd tu iydhlhska úiska ch.%dys .,alsiai ,,s;a we;=,;auqo,s uyd úoHd,hSh l%Svlhskag wudkqIsl f,i myroS we;ehs jd¾;d jkjd’ fuu myroSï ksid ;=jd, ,enQ...
  3. kickmeo

    හොදම මොඩ වැඩ

    ඔය ගොල්ලන් කරපු හොදම මොඩ වැඩ මොනවද දැන් හිතෙනකොට දුක හිතෙන එවා මම නම් කරපු ලොකුම මොඩ වැඩේ ලැබුනු රැකියා කාලයක් කර එපා වෙන කොට අයින් වී පහසු රැකියා සෙවිම මට දැන් තෙරෙන්නේ කිසිදු රැකියාවක් පහසු නොවන බවය මොඩ කමට මක් කරන්නද :baffled::baffled:
  4. kickmeo

    මෙච්චර ගොන් ගොඩක්

    මෙච්චර ගොන් ගොඩක් :shocked::shocked::shocked::shocked::shocked: උපුටන‍: http://www.puvathlanka.com/NEWS/img/aids/aids2.html
  5. kickmeo

    පහර බල්ලෙක්

    මෙක බලලා උඹලට තෙරෙයි මචන් මම කටද පර බල්ලා කිව්වෙ කියලා මුගෙ සින්දු වලට නටන ඒයුනුත් ලංකාවෙ ඉන්නවා ලැජ්ජයි. :angry::angry::angry: ziBIfZb2diA :angry::angry::angry::angry:
  6. kickmeo

    ඇයි

    ඇයි කෙල්ලෝ මෙච්චර වල් :baffled::baffled::sorry::sorry::shocked::shocked::shocked:
  7. kickmeo

    ‘සංගා’ට ඡන්දයක් දෙන්න අවස්ථාවක්

    ‘සංගා’ට ඡන්දයක් දෙන්න අවස්ථාවක් වසරේ ජනතා සම්මානය හිමිවන ක්‍රීඩකයා තේරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිර්දේශ කළ ක්‍රිකට් ක්‍රීඩකයන් 05 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ නමද යෝජනා වී තිබේ.:D සංගා ට ඡන්දයක් දි අපි ඔහුට අපගෙ සහය දක්වමු...
  8. kickmeo

    මචං ගේම

    බියර් සමාගමක් “මචං“ ගේමක් දෙයි :angry::angry: Sri Lanka Carson to expand pubs chain සංචාරක කර්මාන්තය හා ජනතාවගේ වැයකළ හැකි ආදායම වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට බීර (beer) අලෙවිය වැඩිකිරීමට Carson Cumberbatch සමාගම් සමූහය අළුත් වැඩපිළිවෙලක් දියත් කරයි. මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ...
  9. kickmeo

    මේ පාර මුන් මොකාටද එන්න හදන්නේ

    මේ පාර මුන් මොකාටද එන්න හදන්නේ ජයලලිතාගේ යෝජනාවට විජේගේ ප‍්‍රසාදය :frown::frown::frown::oo::oo::angry::angry: ශී‍්‍ර ලංකාවට...
  10. kickmeo

    තරුණියක් අලි අමාරුවේ

    තරුණියක් අලි අමාරුවේ දොස්තර නෝනාගේ වැරදි නිගමනයෙන් තරුණියක් අලි අමාරුවේ ගමේ වෙද මහතා පිහිටට එයි:shocked::shocked: බඩේ අමාරුවකට ප්‍රතිකාර ගැනීමට බදුල්ල මහ රෝහලේ බාහිර අංශය වෙත ගිය අවිවාහක තරුණියක පරීක්ෂා කළ එක්තරා වෛද්‍යවරියක් ඇය ගැබ්ගෙන ඇති බවට කර ඇති වැරදි නිගමනයක් නිසා සිදුවන්නට...
  11. kickmeo

    වැදගත් විදිහට වැඩක් දිලා මාට්ටු

    වැදගත් විදිහට වැඩක් දිලා මාට්ටු අවුරුදු 18 ක, තරු පහේ හැකරුවෙක් මාට්ටු 18-year-old star hacker arrested in Greece ඇමරිකානු රාජ්‍ය ආයතන හා ජාත්‍යන්තර පොලීසියේ වෙබ් අඩවි වලට හොරෙන් ඇතුළු වී දත්ත සොරාගත් බවට සැකකරන තරු පන්තියේ අවුරුදු 18 ක හැකරුවෙක් (hacker) අල්ලාගෙන තිබෙන බව වාර්තා වේ...
  12. kickmeo

    කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට

    කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට කොළඹ පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය පහළට :P:P:lol::lol::lol: නවතම පරීක්ෂණයක් අනාවරණය කරයි ශුක්‍ර තරලය දූෂණය වෙමින් හා එහි ප්‍රමාණය අඩුවෙමින් කොළඹ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙසෙන පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩුවෙමින් තිබෙන බව නවතම පරීක්ෂණයක් මගින් අනාවරණය...
  13. kickmeo

    වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට

    වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට මුගාබේගේ වැසිකිලියට ගිය පොලිස් නිළධාරියා හිරේට :shocked::baffled::rolleyes::rofl: වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වූ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ වෙනුවෙන් සකස් කර තිබූ වැසිකිලියකට ගිය පොලිස් නිළධාරියෙකු හිරේ දමා තිබෙන බව වාර්තා වේ. විදෙස්...
  14. kickmeo

    කුසේ බිළිඳාටත් “ෆේස්බුක්“ පිටු හදන රැල්ලක&

    කුසේ බිළිඳාටත් “ෆේස්බුක්“ පිටු හදන රැල්ලක& කුසේ බිළිඳාටත් “ෆේස්බුක්“ පිටු හදන රැල්ලක් එයි :eek::eek::eek::eek: සිය කුස තුළ පිළිසිඳ සිටින නූපන් දරුවන් වෙනුවෙන්ද “ෆේස්බුක්“ පිටු නිර්මාණය කිරීමේ රැල්ලක් බටහිර රටවල මව්වරුන් අතර ඇතිවී තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන විදෙස්...
  15. kickmeo

    එල්ලුම් ගහේ ලැල්ලත් උස්සලා

    එල්ලුම් ගහේ ලැල්ලත් උස්සලා එල්ලුම් ගහේ ලැල්ලත් උස්සලා:no::no::no: වැලිකඩ බන්ධනාගාරය තුළ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා සකස් කර තිබෙන එල්ලූම්ගහේ ප‍්‍රධාන ලෑල්ල ඉවත් කර බාල වර්ගයේ ලෑල්ලක් සවිකර ඇතැයි වාර්තා වේ. මෙම එල්ලූම්ගහ සියවස් දෙකට වඩා පැරණි බවද පැවසේ. එල්ලූම්ගහට සවි තිබූ ලෑල්ල...
  16. kickmeo

    ජිනාට හිරගෙය තුලත් රජ සැප ලු

    ජිනාට හිරගෙය තුලත් රජ සැප ලු සුපිරි ගනිකා මඩමේ හිමිකාරිය වූ ජිනාට හිරගෙය තුලත් රජ සැප කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළද සංකීර්ණය තුළ දේශපාලනඥයින්ට, කෝටිපති ව්‍යාපාරිකයින්ට රජයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් ඉහළ මට්ටමේ ගනිකා නිවාසයක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධාගාර ගතකර...
  17. kickmeo

    රාජකිය නර්තනය

    Kav0FEhtLug
  18. kickmeo

    මහ බැංකුව කියයිලු

    මහ බැංකුව කියයිලු උද්ධමනයට හේතුව ආහාර මිල නෙවෙයිලු උපුටනය:http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2457&Itemid=56 :confused:මචන් මම දන්නැති හින්දා අහන්නේ මෙ කතාව ඇත්තද? නැත්නම් බොරු ගොන් පාට් එකද්ද?, ආර්ථික විද්‍යාව කරපු එළකිරි සහොදරයෙක් හරි මෙ ගැන...
  19. kickmeo

    මයිකල් ජැක්සන් යලි ලංකාවේ ඉපදෙයි

    මයිකල් ජැක්සන් යලි ලංකාවේ ඉපදෙයි මයිකල් ජැක්සන් යලි ලංකාවේ ඉපදෙයි IJ3bJ7g-xaI
  20. kickmeo

    ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර

    ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර ඔසාමාගේ නම ඈදා පරිගණක වෛරස් ප්‍රහාර උපුටනය:http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2453&Itemid=27

    No contents