ව්‍යාපාරිකයන් රැසකගෙන් මහජන බැංකුවට පොලු
ගනුදෙනු කරුවන්ලෙස රටේ ජනතාව මහජන බැංකුවේ තැන්පත් කරන ලද මුදල්වලින් රුපියල් කෝටි තුන්දහස් එකසිය තිස් අටකට (රු.31,380,000,000) අධික මුදලක් ව්‍යාපාරිකයන් පනස් දෙදෙනෙකු (52) විසින් ණය ලෙස ලබා ගෙන ඇති අතර මේ වනවිටත් එම මුදල්...