Toyota [FONT="]කම්පැනි එක ගැනයි මේ කතාව[/FONT]
Toyota[FONT="] ලොකයේ තියෙන ලොකුම මොටර් රථ නිශ්පාදන සමාගමයි. 2012 වර්ෂයේදි වොක්සවැගන් හා ජෙනරල් මොටර්ස් පරදවමින් [/FONT]Toyota[FONT="] මෙතනට ආවේ. ලෝකය පුරා 338875 සේවක සංඛ්‍යාවක් [/FONT]Toyota[FONT="] වෙනුවෙන් සේවය කරනවා. ඒ වගේම වසරක් තුල මොටර් රථ මිලියන 10 කට
[FONT="] [/FONT]වඩා නිපදවපු නිශ්පාදකයන් පලමුවැන්නා තමයි [/FONT]Toyota[FONT="]. ඒ ඉලක්කයට [/FONT]Toyota[FONT="] ආවේ 2012 දි. මේවෙනකොට වාහන මිලියන 200 ක් [/FONT]Toyota[FONT="] නිශ්පාදනය කරල තියෙනවා.
[/FONT] [FONT="]මේ [/FONT]Toyota[FONT="] සමාගම පටන් ගන්නෙ 1937 දි[/FONT] [FONT="] කිචිරෝ ටොයෝදා[/FONT][FONT="] විසින්. නමුත් ඔවුන් වැඩ පටන් ගන්නෙ ඊට කලින් 1934 දි ඔවුන් [/FONT]Type A [FONT="]එන්ජිමක් හදනවා. 1936 [/FONT]ToyotaA A[FONT="] නමින් ඔවුන්ගේ පලමු මොටර් රථය නිශ්පාදනය කරනවා ඉන් පස්සෙ තමයි 1937 දි ටොයෝටා මොර් කොපරේෂන් පටන් ගන්නෙ.[/FONT]
1936 දි හදපු පලමු මොටර් රථය
First-generation Toyopet Crown
Toyota[FONT="] සමාගම වෙළඳ නාම පහක් යටතේ මොටර් රථ වෙලඳ පලට නිකුත් කරනවා. [/FONT]Toyota, Hino, Ranz, Lexus, Scion [FONT="]කියන වෙළඳ නාම තමයි ඒවා.
ඒ වගේම ඩයිහට්සු සමාගමේ කොටස් වලින් 51.2% අයිති වෙන්නෙත් [/FONT]Toyota[FONT="] සමාගමටයි.
ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කොටස් අයිතියෙන් 16.66% ක් ඉසුසු සමාගමේ කොටස් අයිතියෙන් 5.9% අයිතිත් මෙයාලටම තමයි.[/FONT]
Toyota[FONT="] ජපන් වෙළඳ පොලෙන් 25% ක්, උතුරු ඇමරිකා වෙළඳ පොලෙන් 32% ඕෂිනියා ([FONT="]ඕස්[FONT="]ට[FONT="]්‍ර[FONT="]ේලියා නවසීලන්ත)[/FONT][/FONT][/FONT][/FONT] වෙළඳ පොලෙන් 3% ක්,ආසියා වෙළඳ පොලෙන් 11% ක් මැදපෙරදිග වෙළඳ පොලෙන් 7% ක් යුරෝපා වෙළඳ පොලෙන් 14% ක් ආදි ලෙස තම [FONT="]වෙළඳ [FONT="]ප[FONT="]ොල [/FONT][/FONT][/FONT]කොටස අත්පත් කරගෙන ඉන්නවා[/FONT]
[FONT="]2009 දි [/FONT]Toyota[FONT="] සමුහය ඩොලර් බිලියන 4.2 ක අලාභයක් ලබනවා.
එවකට පැවති ආර්ථික අවපාතය හමුවේ මෙතරම් අලාභයක් ලැබුවත් [/FONT]Toyota[FONT="] සමූහය හතරගාතෙන් වැටුනෙ නම් නෑ.
2013 දී යෙන් ට්‍රිලියන 22 ක ආරම්භක ආදායමක් [/FONT]Toyota[FONT="] ඉපැයූවා.
[/FONT]
Toyota තමයි ලොකුම හයිබ්‍රිඩ් වාහන නිශ්පාදකයා වෙන්නෙත්. Toyota Prius එක හදන්න Toyota මුල පුරන්නේ 1997 දි. 2013 වෙද්දි Toyota හා Lexus වෙළඳ නාම යටතේ මොඩල් 24 ක හයිබ්‍රිඩ් වාහන ලෝකයේ රටවල් 80 ක අලෙවි කරනු ලබනවා. මේ වෙනකොට තවත් මොඩල් 15ක් මේකට එකතු වෙලා තියෙනවා. Toyota හයිබ්‍රිඩ් වාහන "Hybrid Synergy Drive" ලෙසත් Lexus හයිබ්‍රිඩ් වාහන "Lexus Hybrid Drive." ලෙසත් නම් කරලා තියෙනවා.
Plug-in hybrids වාහන නිශ්පාදනය 2007 දි ආරම්භ කෙරෙනවා
2012 වෙද්දි වාණිජමය වශයෙන් මෙම වාහන නිශ්පාදනය ආරම්භ කෙරෙන අතර 2014 අවසාන වන විට Prius හයිබ්‍රිඩ් රථ 65310 ලොව පුරා අලෙවි කරන්නට ඔවුන් සමත් වී තිබෙනවා.
සම්පූර්ණයෙන් විදුලියෙන් ධාවනය වන මොටර් රට නිශ්පාදනයත් ආරම්භ වන්නෙ 1997 දි. එය RAV 4 Ev රථයයි. තවමත් මෙය තවමත් වානිජමය වශයෙන් නිශ්පාදනය වෙන්නෙ නෑ. මේ වන විට Toyota i-Road ලෙස නාගරික භාවිතය සඳහා වන රථයක් වාණිජමය වශයෙන් නිශ්පාදනය කර ජපානයේ අලෙවි වෙනවා.
හයිඩ්‍රජන් වාහන නිශ්ලාදනයටත් Toyota අත ගසා තිබුණත් එය තාමත් පවතින්නෙ පර්යේෂනාත්මක අවධියේ.
මේ තියෙන්නෙ ඒ හයිඩ්‍රජන් රථය
Toyota විවිධ car model 70 ක් පමණ නිශ්පාදනය කරනවා.
SUVs and crossovers model 10 ක් පමන නිශ්පාදනය කරනවා. Luxury-type vehicles model 07ක් පමණ නිශ්පාදනය කරනවා.
model 07ක Pickup Trucks නිශ්පාදනය කරනවා.
model 20 ක පමණ Vans නිශ්පාදනය කරනවා .
model 03 ක Commercial Trucks නිශ්පාදනය කරනවා.
ලොකයේ හොඳින්ම අලෙවි වන මොටර් රථය ලෙස හැදින්වෙන්නේ Toyota Corolla මොටර් රථයයි.
මේ තියෙන්නෙ 2015 එක
අපේ මහේෂ් මල්ලි අතුළු රේසිං පදින්න හිතං ඉන්න අයට කියාපු භාණ්ඩේ
තොරතරු ගත්තෙ google දේවාලයෙනි.
[FONT="] [/FONT]වඩා නිපදවපු නිශ්පාදකයන් පලමුවැන්නා තමයි [/FONT]Toyota[FONT="]. ඒ ඉලක්කයට [/FONT]Toyota[FONT="] ආවේ 2012 දි. මේවෙනකොට වාහන මිලියන 200 ක් [/FONT]Toyota[FONT="] නිශ්පාදනය කරල තියෙනවා.[/FONT] [FONT="]මේ [/FONT]Toyota[FONT="] සමාගම පටන් ගන්නෙ 1937 දි[/FONT] [FONT="] කිචිරෝ ටොයෝදා[/FONT][FONT="] විසින්. නමුත් ඔවුන් වැඩ පටන් ගන්නෙ ඊට කලින් 1934 දි ඔවුන් [/FONT]Type A [FONT="]එන්ජිමක් හදනවා. 1936 [/FONT]ToyotaA A[FONT="] නමින් ඔවුන්ගේ පලමු මොටර් රථය නිශ්පාදනය කරනවා ඉන් පස්සෙ තමයි 1937 දි ටොයෝටා මොර් කොපරේෂන් පටන් ගන්නෙ.[/FONT]
1936 දි හදපු පලමු මොටර් රථය
First-generation Toyopet Crown
Toyota[FONT="] සමාගම වෙළඳ නාම පහක් යටතේ මොටර් රථ වෙලඳ පලට නිකුත් කරනවා. [/FONT]Toyota, Hino, Ranz, Lexus, Scion [FONT="]කියන වෙළඳ නාම තමයි ඒවා.

ඒ වගේම ඩයිහට්සු සමාගමේ කොටස් වලින් 51.2% අයිති වෙන්නෙත් [/FONT]Toyota[FONT="] සමාගමටයි.

ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කොටස් අයිතියෙන් 16.66% ක් ඉසුසු සමාගමේ කොටස් අයිතියෙන් 5.9% අයිතිත් මෙයාලටම තමයි.[/FONT]
Toyota[FONT="] ජපන් වෙළඳ පොලෙන් 25% ක්, උතුරු ඇමරිකා වෙළඳ පොලෙන් 32% ඕෂිනියා ([FONT="]ඕස්[FONT="]ට[FONT="]්‍ර[FONT="]ේලියා නවසීලන්ත)[/FONT][/FONT][/FONT][/FONT] වෙළඳ පොලෙන් 3% ක්,ආසියා වෙළඳ පොලෙන් 11% ක් මැදපෙරදිග වෙළඳ පොලෙන් 7% ක් යුරෝපා වෙළඳ පොලෙන් 14% ක් ආදි ලෙස තම [FONT="]වෙළඳ [FONT="]ප[FONT="]ොල [/FONT][/FONT][/FONT]කොටස අත්පත් කරගෙන ඉන්නවා[/FONT]
[FONT="]2009 දි [/FONT]Toyota[FONT="] සමුහය ඩොලර් බිලියන 4.2 ක අලාභයක් ලබනවා.

එවකට පැවති ආර්ථික අවපාතය හමුවේ මෙතරම් අලාභයක් ලැබුවත් [/FONT]Toyota[FONT="] සමූහය හතරගාතෙන් වැටුනෙ නම් නෑ.

2013 දී යෙන් ට්‍රිලියන 22 ක ආරම්භක ආදායමක් [/FONT]Toyota[FONT="] ඉපැයූවා.
[/FONT]Toyota තමයි ලොකුම හයිබ්‍රිඩ් වාහන නිශ්පාදකයා වෙන්නෙත්. Toyota Prius එක හදන්න Toyota මුල පුරන්නේ 1997 දි. 2013 වෙද්දි Toyota හා Lexus වෙළඳ නාම යටතේ මොඩල් 24 ක හයිබ්‍රිඩ් වාහන ලෝකයේ රටවල් 80 ක අලෙවි කරනු ලබනවා. මේ වෙනකොට තවත් මොඩල් 15ක් මේකට එකතු වෙලා තියෙනවා. Toyota හයිබ්‍රිඩ් වාහන "Hybrid Synergy Drive" ලෙසත් Lexus හයිබ්‍රිඩ් වාහන "Lexus Hybrid Drive." ලෙසත් නම් කරලා තියෙනවා.