පද රුත් රස: සඳවත
සඳවත
කෙටිකතා, නවකතා, කවි, ගීත පදමාලා මෙන්ම විවිධ රචනා ලියූ ගුවන්විදුලි වැඩසටහන් පිටපත් නාට්‍ය මෙන්ම විචිත්රාංග රැසක් සම්පාදනය කළ ලීලාරත්න කංකානම්ගේ ලේඛකයාගේ නව නිර්මාණ කියවන්ට අවස්ථාව ලදිමි. සඳවත කෘතිය ගීයට නැඹුරු පද්‍ය සමුච්චයකි...