කෙල්ල එන්න හදනවා අපේ ගෙදර ...

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    දැන් උබ කිවුව නේද කෙල්ලට අකමැති වෙන්න එක හේතුවක් හදහන් කේස් එකක් කියල. ඉතින් දැන් උබම බලපන් අර කියල තියෙන්නෙ කෙල්ලගෙ එක එක සීන් උබල අල්ලන්නෙ නෑ කියල. ඔය කෙල්ලගෙ කේස් දෙක තුනකුත් කියල තියෙන්නෙ. ඉතින් හදන් සීන් එකත් ඒක වෙන්නැති කියල තියෙන්නෙ. අනේ මන්ද බන් ඉතින් ඔය හදහන් හුස්තවල් නම්. කෙල්ල ගෙදර අයත් එක්ක උබලගෙ ගෙදර එන්න හදන එකෙන් තේරෙනව කෙල්ල උබට control නෑ කියල. අර සිම් කේස් අනන් මනන් වලින් තේරෙනව එකි උබ කියන් එක අහන්නෙ නෑ කියල. අනිත් එක කෙල්ල එහෙම එන්න හදනකොට ඒ කෙල්ලගෙ ගෙදරනුත් ඒකට මොකුත් කියන්නෙ නැත්තම් තේරෙනව ඒ family background එක උබලට ගැලපෙන්නෙ නෑ කියල
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    bump. hondama wade gedara enna hadanawa nan gedara enna deela mokada wenne kiyala balana mata hithena widiyata. ita passe wena dewal anuwa ita passe thirana gaththa nan hari.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ශෝක් එකට තියෙයි උබ ඕක බැන්දොත් උබට දැන්ම ඉදන්ම control නැත්නම්....උබට එපා වෙලානම් කෙලින්ම කියපන් තවත් හුරතල් කරන්නේ නැතුව.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ දෙයියනේ උබට වැටහෙන් නැද්ද ඔය කෙල්ල දැනටමත් උබව පාලනයට අරන් ඉවරයි..:angry:
    දැන් වත් උබෙ වකුටු වෙලා තියන කොන්ද කෙලින් කරගනින්...:angry::angry:
    දැන්ම ඔහොම නං... :confused:
    බැන්දට පස්සේ උබේ අම්මවයි තාත්තවයි දෙකට නමලා බලු කූඩුවට දායි !

    යකො..
    උබ කෙල්ල කියන දේ නෙවෙයි..

    උබ කියන දේ අහන කෙල්ලෙක් හොයගනින්..
    නෙදකින් ඕයි ගෑනිට යට උනු පිරිමියෙක් වෙන්ඩ එපා !
    තු.. !
    ඔහොම කෙල්ල ගෙදරින් එක්කන් බලෙන් බන්දන්න එනකොට තෙරෙන් නැද්ද බං කෙල්ලගේ ක්ලාස් එක ?? නෙදකින් බං..

     
    Last edited:

    Appo

    Member
    Dec 3, 2015
    56
    3
    0
    machn badinna nam epa ohoma kello mokada mageth ohoma ex kenek hitiya passe eki wena minihek benda den bedala divorce welath iwarai thama kellata 23 hebei :D onna okai ada kale kellonge thathwe :P ammala kiyana eka ahapan mokada ammala kiyana deyak kawadawath waradinne nethi nisa

    Budusarani !!!