විදුලිය දවසක් නෑ
අද රෑ 12 ඉඳල හෙට රෑ 12 වෙනකන් විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනයක් කොල්ලනේ.. පවර් බෑන්ක් චාජ් කරල වතුර ටැංකි පුරවල සෙට් වෙන්න.. කඩාකප්පල් කාරී වැඩ මොකුත් නෑ.. හැබැයි කිසිම නඩත්තුවක් කොරන්නෙ නෑ... පේස් එකක් ගියත් ගියාම තමයි.. හැදිලි නෑ..
මේකට හේතුව ඉන්ජිනේරැ වරැන් විසින් එයාලගෙ පඩි...