විදුලිය දවසක් නෑ

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
විදුලිය දවසක් නෑ

අද රෑ 12 ඉඳල හෙට රෑ 12 වෙනකන් විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනයක් කොල්ලනේ.. පවර් බෑන්ක් චාජ් කරල වතුර ටැංකි පුරවල සෙට් වෙන්න.. කඩාකප්පල් කාරී වැඩ මොකුත් නෑ.. හැබැයි කිසිම නඩත්තුවක් කොරන්නෙ නෑ... පේස් එකක් ගියත් ගියාම තමයි.. හැදිලි නෑ..

මේකට හේතුව ඉන්ජිනේරැ වරැන් විසින් එයාලගෙ පඩි වැඩවීම 6 ගුණයකින් සිදු කරගැනීම සහ විදුලි අධිකාරි වරැ සහ අනෙක් විධායක නොවන සේවකයන්ට එසේ පඩිවැඩි නොකිරීම.. විදුලි අධිකාරිල නම් ෂේප් කරල තියෙන්නෙ.. පොඩි සේවකයන්ට තමයි අසාධාරනේ වෙලා තියනව කියන්නෙ..
 
Last edited:

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    හෙට power cut එකක් කරන්නේ නැනේ බන්? හදිස්සි මොන හරි දෙයක් උනොත් repair නොකරන එක නේද කරන්නේ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Huta.apita eeye idan waturath na.Heta ganga aine paduraka pihita tamai itin. Strike dawasata mun mona hari hora wadak karala power cut karanawa aniwa.