🔴 කෙහෙළියගේ ඖෂධ නඩුවේ සාක්ෂි ගබඩාවක් ගින්නෙන් විනාශ වෙයි - සාක්ෂි අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයක්දැයි සැකයක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධ ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට අදාළ තීරණාත්මක සාක්ෂි රැසක් අඩංගු ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම සිදුවීමත් සමග නඩුවේ ඉදිරි ගමන...