1. sl_pissa

    ඉසුරු සොයනා ඇය.........

    ලංකාවේ ආර්ථික සමබරතාවය ගිලිහීමත් සමගම මේ ගෞරවාන්විත ලාංකීය අම්මා,දියණිය,සහෝදරිය මේ හිත් පිත් නැති මුරුගයන්ට කඹුරන්නට පිටරට පටවන්න පටන් ගනු ලැබුවා.දැන්වත් ඒ අයව නවත්තගන්න උත්සාහ කළොත්(ජාතික ආර්ථික වර්ධනයකින්) හොඳයි.හොඳ නිර්මාණයක් සහෝ.
  2. sl_pissa

    Natarala wela lokaya..........

    සිප ගම්දෝ නොගම්දෝ...හිත දෙගිඩියාවක.ඒත් මේ වෙනකොට දහස් වාරයක් හිතින් නම් සිපගෙන ඉවරයි.ඉතින් තවත් මොනාට බලාගෙන ඉන්නවද.කාගෙත් ජීවිත වලදි අත් දකින්න ලැබෙන අවස්ථාවක් ලස්සණ නිර්මාණයකට නගලා.සුභපැතුම්.
  3. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ස්තූතියි මලේ.පොඩි කොල්ලා වුනාට ඔයාගෙ නිර්මාණ මගේ ඒවට වඩා ඉහළයි.:)
  4. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    මමත් චිත්රයක් මවාගෙන තමයි ලිව්වෙ.ස්තූතියි සහෝ.
  5. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    මගේ පරමාර්ථය වුනෙත් මා එක්ක ඔයාලව හිතින් පන්සල් එක්ක යන්නයි.ස්තූතියි අමල්ක ගොඩාක්.
  6. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ඔයාගෙ සිතුවිල්ල හරි චින්තා.මම පෝය දවසෙ හිතින් පන්සලක මුල්ලකට වෙලා තමයි මේක ලිව්වෙ.ස්තූතියි හැමදාම වගේ ලස්සණ comment එකට.
  7. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    ඇත්තටම මම මේක ලියද්දි හිතින් පන්සලක තමයි හිටියෙ.අද ලංකාවෙ පෝයනෙ.බොහොම ස්තූතියි සහෝදරයා දිරිගැන්වීමට.
  8. sl_pissa

    ප්‍රාර්ථනා.....Prarthana

    මගේ සිතුවිලි ඒ විදියටම ඔයාට දැනිලා.ඔයාට ගොඩාක් ස්තුතියි.
  9. sl_pissa

    Thani Sudu Mala

    ඔයාට මතකද ම්න්දා..මම ඔයාගෙ කළින් නිර්මාණයටත් මේක කිව්වා..ඔයාගෙ නිර්මාණවල තියෙන කාවයමය ගුණය.මේකත් එහෙමයි..සෞන්දර්යාත්මක බවින් පිරිලා..හරිම ලස්සණයි..කලාත්මකයි..ඔයා කවි ලිවිය යුතුමයි.
  10. sl_pissa

    ~එපා~(Epa)

    වටිනාකම දැනිලා තියෙන්නෙ පස්සෙ.ඒත් දැන් පරක්කු වැඩියි.නේද???:)
  11. sl_pissa

    මට හිමි පෝරකයද...? ( Mata himi pootakayada.....?)

    එවැනි අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙකුගෙ හැඟීම මේ තරම් අනිත් අයට දැනෙන විදියට ලියන්න තිබුන ඔයාගෙ හැකියාව ගැන මට ගොඩක් සතුටුයි නගේ.මේ පෝරකය,මරණ දඬුවම,උසාවිය...මේවා ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙන්න පුලුවන්.කව්ද දන්නෙ අපේ ඇඟවල් වල මොන මොන වගේ ලෙඩ හැංගිලා තියෙනවද කියලා.
  12. sl_pissa

    ගොඩ ගන්න ඔබගෙ ජීවය...

    හොඳ ආදර්ශයක්!
  13. sl_pissa

    ~ Our Anniversary Poem ~

    ලස්සණයි.මගේ සුභ පැතුම් දෙන්නටම!:)
  14. sl_pissa

    ~දෑසින් කථා කලා~

    හිතේ හටගෙන නොපිපීම පරවුන ආදර මල..අලංකාර නිර්මාණයක් සහෝ.
  15. sl_pissa

    ~you gave my life a start~

    තරු කැට අතරින් පියඹා යන අහිංසක ආදරය.ලස්සණයි.සුභ පැතුම්!
  16. sl_pissa

    තවත් එක් කථාවක් .... (Thawath ek kathaawak....)

    කුරිරු නිශ්ඵල ජාතික ප්‍රශ්ණය මේ වගේ මල් කැකුලූ කී දෙනෙක් මේ ලෝකෙ තනි කරන්න ඇත්ද..අපේ රට දෙකඩ වුනානම් මයිම් ගම්මාන කියන ඒවා හැමදාමත් තියේවි.ඒ ගම්මාන වල එවුන් හැමදාමත් වැට දෙපැත්තට වෙලා ගල් මුල් ප්‍රහාර එල්ල කරගනීවි.කල්ලි හැදිලා වෙඩි තියාගනීවි.තව තවත් මල් කැකුලු අසරණ වේවි.සුදු මහත්තුරුනම් ගොඩාක්...
  17. sl_pissa

    ප්‍රේමය

    අතීතයට එකතු වුන දේවල් කොයි තරම් රස වුනත් ඒ මත්තෙම හැපි හැපි ඉන්න එක තේරුමක් නැහැ.ආදර්ශමත් නිර්මාණයක්.සුභ පැතුම්!
  18. sl_pissa

    හොදම යහළු..........

    සැබෑ මිතුරන් සැපේදිට වඩා දුකේදි අපට ලං වෙනවා.ඒකයි මිතුරු කම.හොඳ නිර්මාණයක් සහෝ.:)
  19. sl_pissa

    අදුරු මතක පොද……. Anduru Mothaka Podha……

    me wage dewal kochchara wenna athda ee kale.aaye e wage dewal nowenna waga balaganna wenawa samajaya.good work bro.

    No contents