Sanwara lesin pada walata peralunu sansun sithuwillak…me nisadasen kiyewena ” pahan dalwana nagige” sadaha hitha waagema ,meya kiyawana onema kenekuge netha sitha shaanthiyen pirenawa……Me nirmaanaya mama uparimen rasawinda …obata sthuthi…
මට පන්සලක ඉන්නවා කියන ශාන්ත හැඟීම මේ නිර්මානයේ සුගම පද වැලින් හිතට දැනුනා..
බිනර මහේ පුර හඳ පායපු රැයක පහන්දැල්ලෙන් ඔපවත්වන සුදු මුහුනු පොඩිත්ත දැකගන්න පෙරුම් පුරන අය තව කොච්චරක් නම් ඇද්ද...
බොහොම සිත නිවන නිර්මානයක් සහෝදරයා...
දිගටම ලියමු ...ඔබට ජය!!
හරිම නිවුනු කවියක්.. මට මේ තුලින් පෙනුනෙ තමන්ගෙ සොයුරිය පහන් පත්තු කරන දිහා හුගක් ආදරෙන් බලන් ඉන්න සොයුරෙක්ව. එයාගෙ හිත ඇතුලෙ ඇය වෙනුවෙන් පිරිච්ච නිරාමිස සෙනෙහස.
හරිම ලස්සනයි.....
මේ පැදි පෙල මගෙ හිතට තදින්ම දැනුනා
මොකද ලංකාවෙන් හුගාක් ඈත.... පන්සල් ගියත් ඔයවගේ පහන්, හදුන්කූරු පත්තු කරලා බෝ සෙවණෙ ඉදන් ගාථා කියන්න ලැබෙන්නෙ නෑ.
පන්සල් ගියා වගේ දැනෙන්න හරිම ලස්සනට, සංයමයකින් ලියලා තියෙනවා..... සුභ පැතුම්
ගොඩක් ලස්සන නිර්මාණයක් මචන්.අර අන්තිම පද පේලි ටික ගොඩක් ලස්සනයි..හිතේ චිත්‍රයක් මැවුනා.....![]()
කියන්න ඕනි දේ කලින් comment කරපු සහෝදර සහෝදරියො කියල තියෙන්නෙ..
හිතට දැනෙනෙ නිර්මාණයක්...
දිගටම ලියමු අයියා...
සුභ පැතුම්..!!!

ලස්සන නිර්මාණයක් අයියේ....
පෝය දා හද එළියත් එක්ක බෝ කොලත් සිලි සිලි නාද කරගෙන එන මද සුළග....දැල්වෙන පහන් තිරවල සුවද... මල්වල සුවද....හිතට දැනෙන ඒ නිදහස සැහැල්ලුව වචනයෙන් කියන්න තේරුම් ගන්න අමාරුයි.....පන්සලකටම ගියාවගේ......පෝය දවසේ ලොකු පිනක් කලා අයියා........
සාර්ථක ලස්සන නිර්මාණයක්....
ඉදිරියටත් නිර්මාණ කරන්නට සුභ පැතුම් අයියට.......
Godak Hitata Danuna Hadawathinma Widinna Puluwan Unu Nirmanayak Saho...
mama godak kamathi me nirmanayata...
Tawat Lassanata digatama liyanna..
පහන් සිලේ ආලෝකය අතරින්
දස දහසක් සිත් සුවපත් වේවා….!
කඳුල සුසුම තනිකම නුඹගේ හෙට
සදා කාලයටම ළඟට නොඒවා…!
හිතන උතුම් නුඹෙ බෝසත් සිතිවිලි
තවත් තවත් ඒ හිතට දැනේවා….!
සසර ගමන නුඹෙ අහවර වන්නට
මේ පිං මහිමය පිහිටක් වේවා…!
කියාගන්න බැරි තරම් හිතට දැනෙනවා අයියේ.... සුදු නංගි මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඇති..... ඔයාගෙ මේ නිර්මාණය ගැන මට කථා කරන්න බැරි තරම් සතුටුයි.