ගම්පහ මීටින් එකට් සෙනග ගෙනාපු බස් නුවර පාරෙ නවත්තල තිබුනා, ඒ අතර තිබුනා අලව්ව, කෑගල්ල , මාවනැල්ල, වගේ ඩිපෝ වල බසුත්, ඒ කියන්නේ බස්නාහිර ( ගම්පහ ) රැස්වීමට වයඹින්, සබරගමුවෙනුත් සෙනග ඇවිල්ලා, ඡන්දෙ දාන්නත් මේ වගේ පිට පලාත් වලින් එයිද දන්නෙ නැහැ.ඕකට තමයි ඡන්දෙ කොටස් වශයෙන් තියන්නෙ.