කිරිපිටි මිල අද සිට ඉහලට

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බයවෙන්න එපා සිංහලු !!
    ඔකුං ගණන් වැඩි කලාට රාජෆක්ස චීනෙන් අඩු මිලට කිරිපිටි ගෙනත් දෙනවා ළඟදීම..

    රුපියල් 65 වැනි සොච්චම් මුදලද 30 වසරක යුද්දේද™ තොපිට වටින්නේ ?

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම කියන්නම් මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට. එතන ඉඳන් මහින්ද ජනාධිපති වෙනකම් දීපු හැම චන්දයක්ම දුන්නේ නිදහස් පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු උදවියට. දැන් ඉන්නේ ලංකාවෙන් පිට. මහින්ද යුද්දේ දිනලා රට නිදහස්කරගත්ත තමයි. එත් යුද්දේ දිනුව කියල රටේ වැඩකරන ජනතාවට ලැබුන දෙයක් නැහැ. මිනිස්සු එදත් අදත් තුන්වේල කන්න දුක්විඳිනවා කියලයි දැනෙන්නේ. මිනිස්සු දුප්පත්කමෙන් මිරිකිලා ජීවත්වෙන්නේ. එත් රජය පැත්තෙන් රජය නඩත්තුවට යන වියදම් කිසිමදෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම සැලසුමක් නැහැ. සෘජුවම සංවර්ධනයට ධායකවෙන එකම project එකක්වත් අද වෙනකම් ක්රියාවට් නැගුනේ නැහැ. හයිවේ හදුනා කියල බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට ලැබුන කෙහෙල්මලක් නැහැ. වරායවල් ගුවන්තොටුපොළවල් හදුනා කියල රටේ ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මහින්ද කරපු වැඩ වලින් යුද්දේ හැරුනාම කරපු අනික් සියලුම ව්‍යාපෘති අරමුණක් නැතුව කරපු බොරු මුදල් නාස්තියක් විතරයි. මටනම් මේ දේශපාලන රාමුව ඇතුලේ රට ගොඩගන්න පුළුවන් ඉදිරි දැක්මක් තියන එකම එක චරිතයක්වත් දැනට පෙන්න නැහැ. එත් මහින්ද මේ නටන පිස්සුව තව දුරටත් නටන්න දියයුතුත් නැහැ. එහෙම කියල කොටියට ආයෙත් ඔලුව උස්සන්න ඉඩදෙන පක්ෂෙකට බලයට එන්න දෙන්නත් බැහැ . සරත් ෆොන්සේකා ගිය වතාවේ චන්දෙ ඉල්ලන්න ගිහින් කොලේ ඉරාගත්තේ නැත්තම් මේ වතාවේ උන්දැ එකෙන්ම ගොඩ යනවා. එත් උන්දැත් හදිසිය නිසා හත්පොලේ ගාගත්ත. ලංකාවට ඉතින් දෙවි පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ .

    ගෙදර කන්න හාල් ඇටයක් නැති උනත් අපේ ගොන් හැත්ත පක්ෂ දේශපාලනේ බොක්කෙම තියාගෙන ඉන්නේ. ඒ හින්ද තමයි අපේ රටට කෙලවෙන්නේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බයවෙන්න එපා සිංහලු !!
    ඔකුං ගණන් වැඩි කලාට රාජෆක්ස චීනෙන් අඩු මිලට කිරිපිටි ගෙනත් දෙනවා ළඟදීම..

    රුපියල් 65 වැනි සොච්චම් මුදලද 30 වසරක යුද්දේද™ තොපිට වටින්නේ ?

    anemanda ban kata dennada kiyala jiwath wenna godak amaru wei mehema giyoth nam :(
    eda wela kanna bane
    mawa ualage randu walata gawa ganan epa hithun nia kiwwe :dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉස්සෙල්ලම කියන්නම් මම මගේ මුල්ම චන්දෙ දුන්නේ චන්ද්‍රිකාට. එතන ඉඳන් මහින්ද ජනාධිපති වෙනකම් දීපු හැම චන්දයක්ම දුන්නේ නිදහස් පක්ෂයෙන් චන්දෙ ඉල්ලපු උදවියට. දැන් ඉන්නේ ලංකාවෙන් පිට. මහින්ද යුද්දේ දිනලා රට නිදහස්කරගත්ත තමයි. එත් යුද්දේ දිනුව කියල රටේ වැඩකරන ජනතාවට ලැබුන දෙයක් නැහැ. මිනිස්සු එදත් අදත් තුන්වේල කන්න දුක්විඳිනවා කියලයි දැනෙන්නේ. මිනිස්සු දුප්පත්කමෙන් මිරිකිලා ජීවත්වෙන්නේ. එත් රජය පැත්තෙන් රජය නඩත්තුවට යන වියදම් කිසිමදෙයක් අඩු වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩගන්න කිසිම සැලසුමක් නැහැ. සෘජුවම සංවර්ධනයට ධායකවෙන එකම project එකක්වත් අද වෙනකම් ක්රියාවට් නැගුනේ නැහැ. හයිවේ හදුනා කියල බහුතරයක් දුප්පත් මිනිස්සුන්ට ලැබුන කෙහෙල්මලක් නැහැ. වරායවල් ගුවන්තොටුපොළවල් හදුනා කියල රටේ ආර්ථිකයට කිසිම ප්‍රයෝජනයක් උනේ නැහැ. මහින්ද කරපු වැඩ වලින් යුද්දේ හැරුනාම කරපු අනික් සියලුම ව්‍යාපෘති අරමුණක් නැතුව කරපු බොරු මුදල් නාස්තියක් විතරයි. මටනම් මේ දේශපාලන රාමුව ඇතුලේ රට ගොඩගන්න පුළුවන් ඉදිරි දැක්මක් තියන එකම එක චරිතයක්වත් දැනට පෙන්න නැහැ. එත් මහින්ද මේ නටන පිස්සුව තව දුරටත් නටන්න දියයුතුත් නැහැ. එහෙම කියල කොටියට ආයෙත් ඔලුව උස්සන්න ඉඩදෙන පක්ෂෙකට බලයට එන්න දෙන්නත් බැහැ . සරත් ෆොන්සේකා ගිය වතාවේ චන්දෙ ඉල්ලන්න ගිහින් කොලේ ඉරාගත්තේ නැත්තම් මේ වතාවේ උන්දැ එකෙන්ම ගොඩ යනවා. එත් උන්දැත් හදිසිය නිසා හත්පොලේ ගාගත්ත. ලංකාවට ඉතින් දෙවි පිහිට ඇරෙන්න වෙන කිසිම පිහිටක් බලාපොරොත්තු වෙන්න බැහැ .

    ගෙදර කන්න හාල් ඇටයක් නැති උනත් අපේ ගොන් හැත්ත පක්ෂ දේශපාලනේ බොක්කෙම තියාගෙන ඉන්නේ. ඒ හින්ද තමයි අපේ රටට කෙලවෙන්නේ.
    :(:(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    sira katawa. lankawe inna moda harak nisa tamai lankawata ehema wenne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කාලකන්නි

    9Y7qmQ3.png
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දීකිරට බලල්ලුත් සාක්කිලු, උබත් වලව්වේ බත්බැලයෙක්ද? තෙරුම් ගනින් බන් දැන්වත් .. මෙතන ගැටලුව අද කිරිපිටි උඩ ගිය එකම නෙමෙයි. එකත් මේ විශම පාලනයේ තව එකක්..

    :P:P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16227200 said:
    නැහැ මම කියන්නේ ඇති නැති පරතරය ගැන නෙවෙයි,
    අනෙක තමයි ඇමෙරිකාව කරන හැම දේම වැරදි උඹලට වාසි වෙලාවට විතරක් එහෙන් උදාහරණ ගන්නේ ඇයි,
    එහේ තියෙන අනෙක් ඒවත් මෙහේ තියනවද
    :no:

    ehe umbala wage un naa.. mokada nomile ugannan nathi nisa...... (99%)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16227408 said:
    හපෝ නැහැ.
    මමනම් අවුරුදු 20න් පස්සේ ගෙදරින් සල්ලි අරගෙන නැහැ
    උඹ අපිට කියන්න එපා.
    උඹම උඹ ගැන හිතා ගනින්කෝ:P
    ඊට පස්සෙ කවුද හරකා කියලා හිතාගනින්
    :lol::lol:

    sure ekatama tution denna athi... aye katha dekak naa... boru nan kiyapan...! :P:P:P:P
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    කමක් නෑ , යුද්ධේ දින්නනේ !!!!!!!!!!!!!!!
    ekath hariyata ara " kirith ekka samah_n bonawane" wage kathawakda?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රු 61 ත් ගාණක්ද අපේ මිනිස්සුන්ට ඔක පඩයක් තරම්වත් දැනෙන්නේ නෑ ඇති තරම් සල්ලි තියෙනවනේ රු500 විතර වැඩි කරන්න තිබුනේ :yes: