ඔය ප්‍රශ්නෙ තව පැත්තකුත් තියෙනව. ගොඩක් වෙලවට පාරිබොගිකයත් හදන්නෙ වෙලෙන්දව අන්දවන්න. කඩයක් කරනකොට ඔලුව වටේටම ඇස් තිබුනත් මදි. පොඩ්ඩ බැරි උනොත් බඩු ඉස්සුව. එතකොට ඒ පඩුවත් වෙලෙන්දට. සමහරු ආතල් එකට (ත්‍රිල් එකට) ඔය වැඩේ කරන අයත් ඉන්නව. පිටු 80 කොපි පොතක් ගෙනිච්චොත් ආයි මාරුකරන්න ගෙනාවොත් ඒකෙ පිටු...