ඔය කතාව ඇත්තක් නම් - නන්ගි ඕක කාටවත් කියන්නෙ නෑ. ඒක නිසා උබත් පන්ඩිත කම් නොකර ඉදින්. උබ හිතනවට වඩා ඒකිට ඔය සිද්දිය ලැජ්ජාවක්. ඒක නිසා ටික දවසක් යනකන් උබේ මූන බලන එකක් නෑ. ඒකත් ටික ටික හරි යයි. උබ වැඩ්ඩ නම් උබට වෙන ලයින් එකක් අල්ලගන්නත් පුලුවන් කොල්ලො.