1. Sanjeewamilan

    Register lk Service හොදද ?

    Register lk එකෙන් domain & hosting එකක් ගන්න බැලුවේ. ගත්ත අය ඉන්නවද ? Service එක අව්ලක් නැද්ද ;)
  2. Sanjeewamilan

    කෝla යනවා

    හුකෝල යනවා :lol::lol: පට්ට සින්දුව :lol::lol::lol: https://www.youtube.com/watch?v=O1rOK9CxFwo
  3. Sanjeewamilan

    මොකක්ද මේ seen එක

    #SaveSyria කියල share වෙන මේ post වල සිද්දිය මොකක්ද මචන්ලා :( :(
  4. Sanjeewamilan

    Social Media Day 2016

    හෙට තියෙන social media day එකට Register උන අය ඉන්නවද?? register උනාම invitation email එකක් එනවද???
  5. Sanjeewamilan

    java app එකක් Host කරන්න දන්න කෙනෙක් ඉන්නවද

    java app එකක් Host කරන්න දන්න කෙනෙක් ඉන්නවද මං java language එකෙන් Ideamart Idea Pro app එකක් හැදුවා. sample code එක edit කරලා හැදුවේ.:D :D ;) Simulator එකෙත් හරියට වැඩ කරනවා.:cool: :cool: app එක host කරන විදිහ දන්නා කව්රු හරි ඉන්නවද ?? :confused::confused: hosting details අරගෙන තියෙන්නේ...
  6. Sanjeewamilan

    First Sex

    Fb page එකකින් ඉස්සුවේ :lol: Updated :lol::lol::lol:
  7. Sanjeewamilan

    Cpanel Problem

    මගේ website එකේ backup file 2 හැදුන.. ඒවා delete කරන විදිහ හොයාගන්න බෑනේ.. කොහොමද අයින් කරන්නේ කියන්නකෝ ;);)
  8. Sanjeewamilan

    Institute of Engineering Technology-Katunayaka

    මචන්ලා කටුනායක IET (කලින් TTI) එකේ exam එක 26 තියෙනවා. 1hr exam එකක්.. එක ගැන දන්නා කට්ටිය කියන්නකෝ මොන වගේ question ද එන්නේ කියල? past papers එහෙම හොයාගන්න තියෙනවද
  9. Sanjeewamilan

    Adsence for සිංහල site ??

    adsence approve කරන විදිහට සිංහල font දල වෙබ් site එකක් හදන විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් කියනකො... adsence approve කරගන්න පුළුවන් සිංහල font මොනවද?? :rofl::rofl:
  10. Sanjeewamilan

    pen එකේ ඒවා greek වගේ උනානේ

    pen එකේ ඒවා greek වගේ උනානේ :oo: :oo: :oo: පෙන් එකේ තියෙන ඒවා පෙන්නනේ වෙනස් වෙලානේ?? මොකද මේ?? format කරන නැතුව හදාගන්න පුළුවන් විදිහක් තියෙනවනම් කියන්නකු.. :oo: :oo:
  11. Sanjeewamilan

    Rainbow රනිල්

    Facebook එකේ දැකල ඉස්සුවේ.. අලෙ මන්ද :D :D
  12. Sanjeewamilan

    කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය

    කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය සහෝදරවරුණි,:cool: පැමිණියාට බෝම ඉස්කෝතුයි :rofl: කැළණි campus එකේ translations studies යෝග්‍යතා පරීක්ෂණය ගැන දන්නේ කව්ද? එකේ past paper හොයාගන්න තියෙනවද ? නංගි කෙනෙක්ට උදව්වක් කරන්න මට උදව් කරන්නකෝ :P :P
  13. Sanjeewamilan

    අනේ මගේ hard එක

    com එක on කලාම operating system missing කියල වැටෙනවා format කරන්න win 7 දාල hard එකේ partition පෙන්නන තැනට ආවම එතන hard එක පෙන්නන් නැ.. hard එක වැඩද කියල check කරගන්න විදිහක් කියන්නකො:no:
  14. Sanjeewamilan

    User name eka wenasa karanna baida???

    man dagena thiyena user name eka wenas karaganna widihak nathda?
  15. Sanjeewamilan

    wordpress help ekak

    මචන්ලා මේකේ තියෙන විදිහට widget area එකට video දාගන්න පුළුවන් wordpress plugin එකක් දන්නවනම් කියංනකූ.... :confused::confused::confused:

    No contents