![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
#SaveSyria කියල share වෙන මේ post වල සිද්දිය මොකක්ද මචන්ලා![]()
![]()

සොහොන;22909804 said:වෙල්කම් ටු ඉන්ටර්නෙට්
යකො මිනිස්සු සත්තු ගානට සිරියාවෙදි මැරෙනවා රුසියානු ඇමරිකානු හමුදා අතින්

පව් බන් පොඩි උන්
අනේ අර නිල් පාට එකක් ඇඳන් ඉන්න පොඩි එකී පට්ට කියුට්..පව් බන් පොඩි උන්
මිනිස්සු මොකට මරාගන්නව්ද මන්දා මේවා පෙනි පෙනි

අනේ අර නිල් පාට එකක් ඇඳන් ඉන්න පොඩි එකී පට්ට කියුට්..පව් බන් පොඩි උන්
මිනිස්සු මොකට මරාගන්නව්ද මන්දා මේවා පෙනි පෙනි
අපිටත් පොඩිඋන් ඉන්නවා...... පවු මේ නොදරුවෝ දැක්කහම. කොහෙවත් නැති උකන්නෝ කෙලින්නේ, ලංකාවටත් ඔහොම උණා, රටවල් අල්ලන්න මිනිස් සංහාර ඉස්සරත්වුණා දැනුත් විවිද වෙසින් වෙනවා. යුරෝප් වලට එකෙක් ඇවිත් පුපුරගත්තහම, දහයක් පහළොවක් යටකරන් ගියාම මුන්ට නිකං පිස්සු වගේ. කරන්න දෙයක් නෑ....... ඔය රටවල බුද්දාගම නැතිකරේ හම්බයෝ නිරායුධ හාමුදුරුවෝ කැති ගාල, දැන් උන්ගේ පරම්පරා නියුක් වෙනවා.......

syria we innwa asad kiyala president kenek; palakayek: ape mahinda goyiya wage thamaa ekadhi pathiyek: u hithu matheta minissu maranawa; ara pahugiya kale chemical attack ekak karala thibbe
ඇෆ්ගනිස්තානයේ , ඉරාකයෙ , ලිබියාවෙ දාපු සෙල්ලම දාන්න ආවෙ එත් මෙ රටෙ රුසියානුවන්ගෙ බලපැම වැඩ් වුනු නිසා එක කර ගන්න බැරි වුනා

ෆයිය තමයි ෆේස්බුක් එවුන්ගේ. සිරියා යුද්ධය දැන් ගොඩ කාලෙක ඉදන් තියෙන්නේ. කීප සැරයක්ම රසායනික අවි භාවිතා කරලා සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරලා තිබ්බා. යූ ටියුබ් බලපල්ලා පොඩි එවුන් නහයෙන් කටෙන් පෙන දාගෙන මැරෙන්නේ රසායනික අවි ප්‍රහාරයකට ලක්වෙලා. මෙහෙ ඉන්න ගොන් තඩියොන්ටත් දැන් තමයි සිරියා මතක් වෙන්නේ. සිරියා ගැටලුවට දේශපාලන විසදුමක් ගේන්න UN එකටවත් උවමනාවක් නැද්ද කොහෙද![]()
Syria.. one of the oldest civilizations now became warfare of US & RU