අනේ මගේ hard එක

Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28
    com එක on කලාම operating system missing කියල වැටෙනවා

    format කරන්න win 7 දාල hard එකේ partition පෙන්නන තැනට ආවම එතන hard එක පෙන්නන් නැ..

    hard එක වැඩද කියල check කරගන්න විදිහක් කියන්නකො:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහෝ දෙවියනි.. හාඩ් එක වෙන මැෂිමකට ගහලා බලපං..:yes: Bios වල හාඩ් එක අඳුනගන්නවද..? :baffled:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    bios wala balapan hard eka detect wenawada kiyala. cable eka maru karalath balapan. cable loose da kiyalath balapan :yes: