වාහන ගැන උනන්දුනම් වෙලාව අරන් පොඩ්ඩක් කියවල බලන්න. ඔයාල මේක ගැන දන්නේ මොනවද?
"ජපානයේ සිට ලියමි Auction මගඩිය "
කියන නමින් පලකලා. ගොඩක් අයට අකුරු පේන් නැහැ කිවුව නිසා ආයේ පලකරනවා ...
මම ගොඩක් උත්සහයෙන් ජීවිතය ජයගත් කෙනෙක්, පොඩි කාලේ ඉදන්ම හරිම ආසාවෙන් හිටියා ජපානයට එන්න. ඒ හීනය කවදාවත් හැබෑ...