දැන් HONDA FIT GP5 එකක්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    දැන් HONDA FIT GP5 එකක් මාර්කට් ප්‍රයිස් කීයද මචන්ස්? 2014 L හරි s හරි grade එකක් වගේ තමයි බලන්නේ. tax එක වැඩි උනාටපස්සේ ගත්ත කෙනෙක් හරි ඒ ගැන දන්නා කෙනෙක් හරි පොඩ්ඩක් කියනවද?

    new-honda-fit-hybrid-japan-only-model_100434006_l.jpg

    uKnbNS.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    machan 43-45 athare thama. denma ganna epa, budget eka enakan idapan,, budget eken thawa poddak witara adu karai kiyala aranchiyak thiyenawa.. den sale wala thiyena ewa 35-37 ta gennapuwa patta laba thiyagena wikunanne,, now GP 6 also available ..so better wait till budget,
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    පෝරිසාදයා;19178954 said:
    machan 43-45 athare thama. denma ganna epa, budget eka enakan idapan,, budget eken thawa poddak witara adu karai kiyala aranchiyak thiyenawa.. den sale wala thiyena ewa 35-37 ta gennapuwa patta laba thiyagena wikunanne,, now GP 6 also available ..so better wait till budget,

    මටත් එහෙම ආරංචියක් කනින් කොනින් ආවා මචන්. එත් මේ ගොන් රවියව සුවර් කරන්න බැනේ බන්.. එකයි දැන්ම ගන්න බැලුවේ. ක්‍රීඩ් සහෝදරයා කිව්වෙත් 42 කට වඩා වැඩි වෙයි කියලා. 2013 එකකුත්.. බලමු.