1. T

    Hingana job ban.

    yako mata awrudu 25..maseta padiya 10000..bank eke satha 5k ithuru karala na.:sorry:
  2. T

    යහපත් සාධාරණ ජීවිතය.

    :yes::yes: menna meka tamai case eka ban
  3. T

    යහපත් සාධාරණ ජීවිතය.

    eka aththa ban.eth eka welawakata kalakanni hagimak enawa ban jeewithema epa wena me widiyata idala :sorry:
  4. T

    යහපත් සාධාරණ ජීවිතය.

    සමාජයේ මිනිස්සු කියන්නේ මහා ජරා ජාතියක් බන්.කොච්චර හොද වැඩ කරලත් එක තැනකදී වැරද්දක් උනාම ඌව සලකන්නේ ජීවිත කළෙම වැරදි කරපු මිනිහෙක් විදියට.උබ මෙතැනදී කියයි සමාජේ කියන ඒවා පිළිගන්න ඕනි නෑ.තමන් හරි නම් එච්චරයි කියල.තමන් සතුටින්නම් සමාජේ කියන ඒවා අදාල නෑ කියලා.මේ සමාජේ පිටින් හොද මුණ පෙන්නගෙන ඉන්න...
  5. T

    යහපත් සාධාරණ ජීවිතය.

    සල්ලිත් නෑ.කෙල්ලොත් නෑ බන්.කිසි දෙයක් නෑ මගේ කියලා.මට අනිත් උන් වගේ සතුටින් ඉන්න ඕනි.උන් ඇත්තටම සතුටින්ද බන් ඉන්නේ?? මම හොද විදියට හිටිය කියල කිසි දෙයක් ලැබිලා නෑනේ බන්..මට කියපන් යහපත්,සධාචාරාත්මක ලෙස හිටියම මනුස්සයකුට මොනවද ලැබෙන්නේ කියලා???
  6. T

    යහපත් සාධාරණ ජීවිතය.

    මම සංවේදී වැඩි බන්...ජරා වැඩ කරන උන් දවසින් දවස දියුණු වෙද්දී මම එකම තැන වගේ කියල හිතෙනවා ...මට මේ සංවේදී වැඩි කම නැති කර ගන්න කියල දීපන්.තව කෙනෙකුට කෙල උනත් මට ගිසි ගින්නක් නැතුව ඉන්න විදිය කියල දීපල්ලා ...එපා වෙලා ඉන්නේ
  7. T

    යහපත් සාධාරණ ජීවිතය.

    මම ආගම වෙනස් කරන්නෑ.එත් අවංකව ආදරය කරන්න කෙල්ලෝ ඇත්තේ නෑ බන්.හිටියත් හොදට ඉන්න උන්ට සෙට් වෙන්නේ අන්ත බඩු.මම එක හොදට දැකලා තියනවා.බඩු ගහන උන් අන්තිමේ හොද චරිතයක් තියන කෙල්ලෙක්ව සෙට් කරගන්නවා.හොදට හිටපු උන්ට වටේ ගිය එකියෙක්ව සෙට් වෙනවා. එක නිසා මම විඉතරක් ඕක රැක්ක කියල වෙනසක් වෙන්නෑ ...
  8. T

    යහපත් සාධාරණ ජීවිතය.

    50 උනත් මේ ටිකම තමයි බන්.ජීවිතේ බාගයක් හොදට හිටියනේ.අනිත් විදියත් ට්‍රයි කරලා බලන්න වෙනවා දැන්
  9. T

    යහපත් සාධාරණ ජීවිතය.

    uba kiyapu tikath karanawa..habayi bala aparada karanna.
  10. T

    යහපත් සාධාරණ ජීවිතය.

    thank you machan ...i'll try it.but i can't guarantee to change my mind again..lot's of time i tried to avoid these negative feelings in my mind.but i gain only temporary satisfaction.once i see other's who wins their lives it's hurt me roughly.:sorry::angry:
  11. T

    යහපත් සාධාරණ ජීවිතය.

    යහපත් සාධාරණ ජීවිතය. ඇතුලට වරෙව්.කියන්න තියන දේ කෙලින්ම කිව්වා .... මට අවරුදු 25 ක් වෙනවා දැන්.කිසිදු ජරා වැඩක් නොකර යහපත් විදියට ජීවත් උනා.කුපාඩි වැඩ කරනවානම් ඒවත් කරන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා.නමුත් මම එහෙම කරේ නෑ .මේ වෙනකන් කිසිදු දියුණුවක් ලැබුවේ නෑ.මේ ලෝකේ තියන ජරා වැඩ බලු වැඩ කැරි වැඩ...
  12. T

    ලොකු උදව්වක්....

    ransom ware

    No contents