යහපත් සාධාරණ ජීවිතය.
ඇතුලට වරෙව්.කියන්න තියන දේ කෙලින්ම කිව්වා ....
මට අවරුදු 25 ක් වෙනවා දැන්.කිසිදු ජරා වැඩක් නොකර යහපත් විදියට ජීවත් උනා.කුපාඩි වැඩ කරනවානම් ඒවත් කරන්න ඕනි තරම් අවස්ථාව තිබ්බා.නමුත් මම එහෙම කරේ නෑ .මේ වෙනකන් කිසිදු දියුණුවක් ලැබුවේ නෑ.මේ ලෝකේ තියන ජරා වැඩ බලු වැඩ කැරි වැඩ කරන උන් හැමදාම දියුණු වෙනවා.මරණින් මතු ආත්ම ගැන හිතලා වැඩක් නෑ.මම මගේ හිතන විදිය වෙනස් කරගන්න අද ඉදන් හිත ගන්නවා.මම හරි සංවේදී කෙනෙක්.කොටින්ම කියනවනම් කෙනෙක් අඩනවා මට බලන්න බෑ.ලෙඩක් දුකක් හැදිල ඉන්නවා දකින්න බෑ.ගිලන් රථයක් ගියත් මේකේ යන මනුස්සයට ඉතිපිසෝ ගාථාව කියල ඉක්මන් සුව පතනවා.මරණ ගෙදරක ඇතුලට යන්න බෑ දුක හිතෙනවා.එතම් සංවේදී ..
හොර වැඩ..ආතල් එකට කෙල්ලෝ රවට්ටන එක..බොරුව..වංචාව මම කරේ නෑ..මේ වෙනකන් මම කෙල්ලෙක් එක්කවත් යාලු වෙලා නෑ..මැරෙන්න හිතුන අවස්ථා එමටයි..මහන වෙන්න අදහසක් තිබුනා.එත් එකට ගෙදර ය ඉඩ දෙන්නෑ..එයාලගේ බලාපොරොත්තු කඩන්නත් බෑ..
වැඩක් නෑ දෙවියෝ කියල ජාතියක් ඉන්නවනම් හැමදාම බැලුවේ මගේ ඉවසීම කොච්චරද කියලා විතරයි.නමුත් සධතනික දියුණුවක් පෙනෙනතෙක් මානෙක නෑ..
මම හෙට ඉදන් කැරි වැඩ,,කුපාඩි වැඩ කරලා වංචාව බොරුව ඔස්සේ අපිට දියුණුවක් ලබන්න පුලුවන්ද කියල ට්රයි එකක් දෙනවා.සංවේදී කම බල්ලට දානවා..එක ටිකක් අමාරු වෙයි.නමුත් උපරිම උත්සහයක් ගන්නවා ..මේකේ කලින් දාල තියන නුල් බලලා මම හිත හදාගෙන හිටියේ.නමුත් දැන් බලාගෙන හිටපු කලේ ඉවරයි...

උබලටත් මෙහෙම හිතෙනවනම් මේකට REPLY කරපන්..