Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
N
.::KAVIYEN KAVIYA 2::.
සද ගැන වැඩක් නැති මුත් බොට සතේ කට කව්රුන් හෝ විසින් ගලවා ඇත කොඩිය lakkansaයා ගැන නැත විස් වාස මට දැන්නම් මචං ඇඩෙනවා මට තනි ඇහැට
nuwandilshan
Post #1,207
Nov 28, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
GETUMAK NOMETHA APA ATHARE ATHI WANNE HODA HETI SITHAA ME GENA MATA PAWASANNE MINISEKU NOWE NAM SADA MATHA PA THEBUWE KAWRUDA SADE ACHCHARA LOKU KODI GEHUWE
nuwandilshan
Post #1,205
Nov 28, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
SASLIIT නිදි වාගේ මටනම් පෙනෙන්නේ කවියට පිළිතුරක් මට නැහැ ලැබෙන්නේ ලැම්බෝ ගිනිය ගැන මම නැහැ සිතන්නේ දුප්පත් කමට ෆුට් සයිකල් පදින්නේ
nuwandilshan
Post #1,202
Nov 28, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
දුප්පත් රටේ පෝසත් අය නැතිහින්දා ලැම්බෝ ගිනියේ මිල අඩුකර ලා දුන්නා ලොක්කෙක් ඇවිත් දාගෙන රව්මක් පද්දා හීනෙන් ඇවිත් ඌ මට ඇරියද මන්දා
nuwandilshan
Post #1,201
Nov 28, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
කෙල්ලන් දාන් මම නැහැ රිය පදවන්නේ හොද වැඩ වලට වාහනේ මම යොදවන්නේ වේගය LIMIT එකකට මම ගෙන යන්නේ වෙන වැඩ වලදි කොපුවක් මම පලදින්නේ
nuwandilshan
Post #1,200
Nov 27, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
බල්ලන් ආ විටදි දමල ගසන්නට ඇත්නම් ලැම්බො ගිනි ලංකාවේ අපිට සල්ලි නැති උනත් අපි කල පව්වලට විය යුතු නැද්ද ආඩම්බර මේ ලෙසට
nuwandilshan
Post #1,198
Nov 27, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
තම්බන් කන්න බෙරිනම් එහි බුදියන්න බඩගිනි ආ විටදි පොඩි රව්මක් යන්න ඇවිලුනු යකා යටපත් කර සගවන්න sasliit උබත් ලැම්බෝ ගිනියක් ගන්න
nuwandilshan
Post #1,196
Nov 27, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
කඩ පිල වෙතට ගොස් මට බඩු අරගන්න කුබුරට ගිහින් එහි වැඩටික කරගන්න අබලන් ට්‍රැක්‌ටරය මුල්ලක සගවන්න ආසයි මමත් ලැම්බෝ ගිනියක් ගන්න
nuwandilshan
Post #1,193
Nov 27, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
ආසයි දැහැමි සිතකින් පන්සල් යන්න දල්වා පහන් බුදු හිමියන් නමදින්න බෝගහ සෙවනෙ ඇති සිසිලස විදගන්න දෝහා වලදි මට බැහැ එය කරගන්න
nuwandilshan
Post #1,191
Nov 27, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
දෙන්නෙක් අතරෙ එළකිරි වලියක් යනවා කගේ පැත්ත ගන්නද මම ලතවෙනවා ගත්තොත් පැත්ත අනිකා මෙහි තනිවෙනවා ඒ ගැන සිතා මම තවමත් ඉවසනවා
nuwandilshan
Post #1,183
Nov 26, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
පට්ටම කම්මැලි අදනම් මේදවස එන්නට බැරි උනා දහවල් මේ දෙසට තිබුනා කෝටියක් වැඩ මහ මේර උසට හිතුනා ගොතන්නට කවියක් මේ ලෙසට
nuwandilshan
Post #1,182
Nov 26, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
පරවී වැටුන මල් පොලවට පස්වෙනවා උපදින හැම දෙනා අනිවා මියැදෙනවා ඊයේ ගියා ඒගැන ඇයි ලතවෙනවා හෙටක් නැතත් අද අපි ජීවත් වෙන
nuwandilshan
Post #1,163
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
කවි ලියන්න බෑ බෑ බෑ කීවාට ගලපපු හැඩයි පද වැල් ටික නිසි ලෙසට නිහඩව ඉදන් ලොවටම පෙනෙනා ලෙසට හැකිවෙයි ඔබට කවි ගලපන්නට දිනෙක
nuwandilshan
Post #1,162
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
මේකවි නුලෙ හැමදමත් පිපෙන්නට එක් වී අපසමග පදවැල් බදින්නට රෝස මලට බැරිනම් කවි ලියන්නට කියලා දෙමුද පදවැල් ගැට ගසන්නට
nuwandilshan
Post #1,152
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
දැන්නම් ඇතිය එළකිරියේ සැරිසැරුවා කාලය ගියා එය මට දැනුනේ නැතුවා ඇගපත මුණ දඩි බිඩ් ගාගෙන සෝදා නැවතත් වෙනව යන්නට වැඩ පල බලලා
nuwandilshan
Post #1,128
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
වැස්සත් එක්ක මෙහෙ සීතල ආවට වියලුනු කතර තෙත බත් වී තිබුනාට බෝතලයක්,සොයන්නට වෙහෙසෙන කලට ඔටුවයි මමයි වෙනසක් නැත මෙම රටට
nuwandilshan
Post #1,127
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
මම නම් daily නැහැ වස විස උරන්නේ ඉද හිට තමයි whiteත් රස බලන්නේ whita ගහල kg දුම උරන්නේ සුර ලෝකයට යන සැප මම සොයන්නේ
nuwandilshan
Post #1,126
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
දැන් නම හොදයි රස්නය ඇත අඩුවීලා අහසත් නිකම් බාගෙට කළුවර වීලා ආවොත් වැස්ස මේ මස ඉක්මන් කරලා ඉන්නට හැකිය සීතලෙ මට ගුලි වීලා
nuwandilshan
Post #1,121
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
ඔතලා ගත් කලට මල් ටික තද කරලා පන දුන් පසුව මල් පොල්ලට ගිනිදල්වා උගුරක් දෙකක් ඇද්දම කට තද කරලා සුනාමියක් ආවත් නොම යයි දුවලා[/SIZE]
nuwandilshan
Post #1,118
Nov 25, 2012
Forum:
Others
N
.::KAVIYEN KAVIYA 2::.
උබ දන්නවද මම ඉන්නේ කොහෙද කියා මැද පෙර දිගයි ආතල් නැහැ අපිට මෙයා වැස්සක් බලන් සිටියෙමි අපි දෙනෙත අයා හෙන හඩ කොහෙද වැස්සක් වත් නොමැති නියා
nuwandilshan
Post #1,115
Nov 25, 2012
Forum:
Others
Prev
1
2
3
Next
First
Prev
2 of 3
Go to page
Go
Next
Last
No contents
Top
Bottom