1. N

    .::KAVIYEN KAVIYA 2::.

    උබ දන්නවද එල කිරියේ ජයන්තයා මගෙ කාමරේ ඉන්නා ඌ පාත්තයා it වලින් ඌ නම් මහ දැවැන්තයා කවි කියන්න ආවොත් වෙයි අනාථයා
  2. N

    .::KAVIYEN KAVIYA 2::.

    වැස්සේ තෙමීගෙන සූස්ති ගහන විට දැනෙනා ගතිය කියලනම් වැඩක් නැත අකුණක් ගැසුව පසුවත් මගෙ හිස මතට මගෙ පාඩුවේ යමි මම සුර ලෝකයට
  3. N

    .::KAVIYEN KAVIYA 2::.

    පට්ට කම්මැලි දැන් කිට්ටුයි දෙකට කව්රුත් නැද්ද පොඩි කයියක්‌ දමන්නට ඉවසන් ඉන්න බැහැ නිදිමත එයි විගස යන්නට ඕනෙ ආපසු හතරට වැඩට
  4. N

    .::KAVIYEN KAVIYA 2::.

    කවි කාරයන් කිව්වත් කවි පද අමුණා හැම දෙන ලිව්වේ ගැහැනුන්ගේ ගුණ වරුණා නැතිවද පිරිමි ගැන කවි සිතුවිලි නැගිලා කොහොමද ඉන්නෙ මේගැන තව ඉවසාලා රණ හංසයින් මෙන් ලැම ලොකු නැතුවාට රිය සක වගේ පුළුලුකුලක් නැතුවාට ගමනත් ලතාවට යන්නට...
  5. N

    .::KAVIYEN KAVIYA 2::.

    kiwwata mahara gama mahaloku gama kiyala api pili ganne nehe ubage boru baila wena hoda gamak gena thawa parak hithala kiyapan kawiya apahu re mix karala
  6. N

    .::KAVIYEN KAVIYA 2::.

    shathika aththa uba oya kiw kayha tika hithenawa witaka meya athahera damannata monawa karannada puruwe kalapawata ammawa mathak wei uyana sema witama awidin masa daha atakith geweelaa kawadada yannne mage lakdiwa balalaa etheraka pemina kala gankama sethalaaa beda gath bere gasanemi duka...
  7. N

    .::KAVIYEN KAVIYA 2::.

    ninde thiyena sepa danne nidana akaaa wedipura nida ganne kammeli thadiyaaa kammeliyek nowee awadiwa hitapu akaa weda kara ganeii uge mathu deunuwama pathaa
  8. N

    .::KAVIYEN KAVIYA 2::.

    kammeli kamata dennam wisadum soyalaa tharaha noma ganin me tika kiyawalaa niwadu dina suba horawak allaa mailak aran diga herapan REX kollaa
  9. N

    .::KAVIYEN KAVIYA 2::.

    edemee thiyena bawa penenawa ube oluwa kohomada danne oba dedulana tharuwa bawa oya tharamatama udayana aka sudusu netha kerakee wetei gemba gehu wilasa bima
  10. N

    .::KAVIYEN KAVIYA 2::.

    sithuna ak dinak log weeee balannata asaei thiyena kawi padawel dutuwama denune denuei mehi athi athal gathiya liyanemi akuru amuna kawi hemadama
  11. N

    .::KAVIYEN KAVIYA 2::.

    kaduth weluth gammaneta siriya detheeee siyothun hadin gammanaya peree yatheee mona mona katha kiwwath hitha akaga netheee dawasaka obath gammanaya atha haritheeeeeee

    No contents