සන්තති ඇමතියාගේ කථා වස්තුව
සන්තති ඇමතියාගේ කථා වස්තුව.
“පින පල දෙන හැටි පුදුමයි”
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ. එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදු ඇස තියෙනවා. බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ...