Skrill දැනට අන්තර්ජාලයේ ඇති හොදම විශ්වාසදයි ගි

Shan256

Member
Jun 16, 2017
44
7
0
Skrill දැනට අන්තර්ජාලයේ ඇති හොදම විශ්වාසදයි ගි

යාලුවනේ ... Skrill කියන්නේ අන්තර්ජාල වෙලදාම් අංශයෙන් සොයන මුදල් රුපියල් වලට හරවල අතට ගන්න පුළුවන් හොදම සහ විශ්වාසවන්ත web අඩවියක් . ලංකාවේ අපට අන්තර්ජාලයෙන් උපයන මුදල අපේ බැංකු ගිණුමට ගන්න පුළුවන් හොදම ලේසිම ක්‍රමයක් ....මාත් දැනට සාර්ථකව skrill internet ගිනුම පවත්වාගෙන යනවා.. පහත link එකෙන් ඔබටත් ගිණුමක් හදාගන්න පුළුවන් .

https://account.skrill.com/signup?rid=41720326
HTML:

skrill ගිණුම සෑදීමේදී දටලු තැනක් ආවොත් [email protected] එකට mail එකක් දාන්න ..
 
  • Like
Reactions: ^Buddhika^

nalinsen

Member
Nov 6, 2016
716
90
0
යාලුවනේ ... Skrill කියන්නේ අන්තර්ජාල වෙලදාම් අංශයෙන් සොයන මුදල් රුපියල් වලට හරවල අතට ගන්න පුළුවන් හොදම සහ විශ්වාසවන්ත web අඩවියක් . ලංකාවේ අපට අන්තර්ජාලයෙන් උපයන මුදල අපේ බැංකු ගිණුමට ගන්න පුළුවන් හොදම ලේසිම ක්‍රමයක් ....මාත් දැනට සාර්ථකව skrill internet ගිනුම පවත්වාගෙන යනවා.. පහත link එකෙන් ඔබටත් ගිණුමක් හදාගන්න පුළුවන් .

https://account.skrill.com/signup?rid=41720326
HTML:

skrill ගිණුම සෑදීමේදී දටලු තැනක් ආවොත් [email protected] එකට mail එකක් දාන්න ..

කාලෙකට ඉස්සර හොදයි. දැන් ෆී වැඩියි.
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බන් මේ අපි ලවා ඇඩ් එකක් ක්ලික් කොරෝලා අමාරුවෙන් ගොඩ යන්න දගලන්නේ
    පොඩ්ඩක් ඒඩෙක්ස්, ෆයිවර් වගේ දෙයක් කරලා ස්ථාවර වෙයන් මස්සිනා
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    අපිත් ඒ කාලේ ඔහොම කලා සහෝදරයා.ඕව කරලා වැඩක් නෑ.Online හොයන්න ඕනේ නම්.සාර්ථක ක්‍රම ගොඩක් තියෙනවා.Tharuroxforjustice සහොදරයාගේ ත්‍රෙඩ් ටික බලන්න.