SLT urgent ලොකු උදව්වක් ඕනි බන් .
මාර වැඩේ බන් . උදේ වෙද්දි 30GB තිබුනා. දැන් 2.5 ගිහින් PC එක ඇල්ලුවෙ වත් නෑ. automatic updates , torrents , streaming, downloads , wifi . මොකුත් නැහැ. වෙනදට මම 35 මාසෙම පාවිච්චි කරලා ඉතිරිත් වෙනවා. මේක වෙන්නෙ කොහොමද බන්? මම මොකද කරන්නෙ? slt ලගෙ සිස්ටම් ෆොල්ට්...