ජෙප්පෝ වර්ග
=========
🔺වාමාංශික ජෙප්පො
මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය. ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොතපත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව...