මචං මොනවක බං ස්පොර්ට්කොයින් (Sportcoin) කියලා ජාතියක් ඇවිල්ලද ? මොනවද වෙන්නේ එකෙන් ? 500000 ක් දාපුවාම මාසෙට 60000 ක් ගන්න පුළුවන් කියන්නේ හිටන්..