සුවිමිං කෝච් (කෙටිකතාව)
සාමාන්‍ය පවුලක් වූ වික්‍රමසිංහ පවුලෙ එකම දරුවා ලෙස උපත ලැබූ 'සාගල' එම නම තබන ලද්දේ දෙමව්පියන් විසින් අමනදාස සුබේගුණවර්ධන ශූරීන් සමඟ කතිකා කිරීමෙන් අනතුරුවය, කුඩාකල සාමාන්‍ය පිරිමි දරුවෙක්ගෙ ලක්ෂණ පෙන්වූවත් තරුණ විය එළඹෙත්ම ඇතැම් සමනළ ලක්ෂණ පෙන්නුම් කල බැවින් එය මහත්...