අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට පයින් ගැසීම හරිද

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත

අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට පයින් ගැසීම හරිද?

19420784_322803101481990_2539962184506384021_n.jpg
 
  • Like
Reactions: BINGU_PUTHA

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පයින් ගැසීම් සම්පූර්ණම වැරදියි. ඒ වගේම අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ වීම/ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන එක/ප්‍රතිරෝධය දැක්වීම යන කාරණාත් මම හිතන්නේ වැරදියි.
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    පයින් ගැසීම් සම්පූර්ණම වැරදියි. ඒ වගේම අත්අඩංගුවට ගන්න එකට විරුද්ධ වීම/ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන එක/ප්‍රතිරෝධය දැක්වීම යන කාරණාත් මම හිතන්නේ වැරදියි.

    ඒක හරි මචන්. අපේ උනුත් නිකන් දෙන දේ කාල ඉන්නෙ නැතුව උකාගන්න යනවනෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,909
    113
    Lankaawe policiya gana dannadda. pickpocket karayao ehema allan awahama policiyata typewriter eke wada karana ekath awilla gahanawa pain.:sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113

    ඒක හරි මචන්. අපේ උනුත් නිකන් දෙන දේ කාල ඉන්නෙ නැතුව උකාගන්න යනවනෙ

    එහෙමමත් බෑ බං. අසාධාරණයට විරුද්ධව සාධාරණ විදියේ විරෝධයක් දක්වන්න ඕන. 200ක් 300ක් සෙට් පිටින් ඉද්දි එල්ටීටීඊ එකටත් ගහන්න පුළුවන් වගේ හැසිරිලා තනි වුනාම හූනෙක් චික් චික් ගෑවත් බය වෙන උන්ට පොලීසියෙනුත් ඒ හැන්දෙන්ම බෙදද්දි අවුල් තමා. සෙට් පිටින් ඉද්දි පොලීසිය වුනත් ගේමට යන් නෑ මුලින් ගොඩක් වෙලාවට. තනි වුනාම ඇරියස් එක්කම දෙනවා.
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    එහෙමමත් බෑ බං. අසාධාරණයට විරුද්ධව සාධාරණ විදියේ විරෝධයක් දක්වන්න ඕන. 200ක් 300ක් සෙට් පිටින් ඉද්දි එල්ටීටීඊ එකටත් ගහන්න පුළුවන් වගේ හැසිරිලා තනි වුනාම හූනෙක් චික් චික් ගෑවත් බය වෙන උන්ට පොලීසියෙනුත් ඒ හැන්දෙන්ම බෙදද්දි අවුල් තමා. සෙට් පිටින් ඉද්දි පොලීසිය වුනත් ගේමට යන් නෑ මුලින් ගොඩක් වෙලාවට. තනි වුනාම ඇරියස් එක්කම දෙනවා.

    සිරාවටම
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොලිසියේ එකා මානසික රෝගියෙක්. උදේට එනකොට වයිෆ් බනින එවා අහනගෙන බල්ලා වගේ ඉදලා ඒක අතඩන්ගුව්ට පත්වෙන අයගේ පිටින් යවනවා .
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    කැමති නම් පුකේ වුණත් අරින්න පුළුවන්.....
    ඒක හින්දා පයින් ගහන එක ගැන වැඩිය හිතන්න එපා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙමමත් බෑ බං. අසාධාරණයට විරුද්ධව සාධාරණ විදියේ විරෝධයක් දක්වන්න ඕන. 200ක් 300ක් සෙට් පිටින් ඉද්දි එල්ටීටීඊ එකටත් ගහන්න පුළුවන් වගේ හැසිරිලා තනි වුනාම හූනෙක් චික් චික් ගෑවත් බය වෙන උන්ට පොලීසියෙනුත් ඒ හැන්දෙන්ම බෙදද්දි අවුල් තමා. සෙට් පිටින් ඉද්දි පොලීසිය වුනත් ගේමට යන් නෑ මුලින් ගොඩක් වෙලාවට. තනි වුනාම ඇරියස් එක්කම දෙනවා.
    සිරාවට, සෙට් එක එක්ක ඉද්දි පොලිසියට හූ කියනවා, ඇඟිල්ල දික් කරලා පුළුවන් නං අල්ලපියව් කියල කෑ ගහනවා, බනිනවා, ගල් ගහනවා, අරුන් ඒවා ඔක්කොම බලන් ඉඳල අල්ලගත්තට පස්සේ ඔහොම තමා තරහ පිරිමහන්නේ.