යානී ලංකාවට එනවා
ලෝක ප‍්‍රකට සංගීතවේදියෙක් වන යානී ප‍්‍රසංගයක් සඳහා ලංකාවට එනවා 2014 අපේ‍්‍රල් 20 සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේ රාත‍්‍රී 8.00 පැවැත්වෙන්නේ, යානී ගැන අමුතුවෙන් හදුන්වාදෙන්න අවශ්‍ය නැහනේ අපේ එළකිරි කට්ටියට
ටිකට්
Platinum Rs. 17,500/-
Gold Rs. 12,500/-
Silver Rs. 8,500/-
Bronze...