ඉරිදා ආයුබෝවන්
කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේ :) සිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්
ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්න...